ඉස්සෙල්ලාම පාරද ගෙදර බල්ලෙක් හදන්නේ? එහෙනං අපේ ලංකාවේ ඉන්න දේශීය සතෙක් හදන්න. මොකද උන්ව හදනන් ලේසියි.
මුලින්ම පණු බෙහෙත් දීලා, ඊට පස්සේ ඔය ජලභීතිකාවට, කකුල් පන නැති වීම වලක්වන්න, සමහර උණ වර්ග වලට එහෙම දෙන්න තියෙන ඉන්ජෙක්ෂන් කිහිපය දෙන්න. ඊට පස්සේ හරියට කෑම බිම ටික දෙනවා නං, සතියකට සැරයක් නාවලා...