පැන්ඩා 2015 එකක් ගන්න මුදලට තව පොඩි ගානක් දාලා විට්ස්,පැසෝ වගේ එකක් ගන්න පුළුවන්. (ඔයා පොඩි වාහන ගැන සදහන් කරලා තියෙන නිසා ඔය මොඩෙල් දෙක ගැන කිව්වේ. )
අවුරුද්ද 2000 ට වඩා අලුත් විට්ස්,පැසෝ එකක් හොයාගන්න පුළුවන් හොදට බැලුවොත් ලක්ෂ 17 ක වගේ මුදලකට.
අනික ජපන් වාහනයක් ඕනි වෙලාවක දෙන්න පුළුවන්.ඔය...