ඊබේ එකෙන් සෙලර් ගෙ සල්ලි දවස් 21ක් හෝල්ඩ් කරනවා
එතකොට මම අයිටම් එහෙකට සල්ලි ගත්තොත්, ඒ හෝල්ඩ් වෙලා තියෙන දවස් 21ට කට්ටිය සල්ලි බලපොරොත්තු වෙනවා නෙ :lol:
අනික පස්සෙ කියයි දැන් ඌ ඇග්රරී උන නිසා නෙ රීෆන්ඩ් ආවෙ
මම ඇග්රී නොවුනොත් වගේ කතා ගොඩක්
ඒක නිසා මම එළකිරි එකේ ඉන්වෙස්ට් කරපු 4 දෙනාටයි (ඔව්...