Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු
මට මේ ලගදී දවසක laptop ඒකකට Windows අලුතින් දාන්න උනා වැඩේ කියනේ එකේ DVD ROM එකක් නැහැ HP Atom Laptop එකක් දැන් මොකද කරනේ
මේ වැඩේ කොහොම හරි කරන ඕනනේ මොනවා කරන්නද external dvd drive එකක් තිබුනානම් කියලා හිතුනා දැන් ඉතින් Google දෙවියන්දේ පිහිට තමා...