Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මාර කේස් එක, මචන්. Windows7-USB-DVD-tool එක open වෙනෙනේ නැහැ???
    ආයෙත් download කලා, ඒත් එහෙමයි. run as administrator ගියත් මුකුත් වෙන්නේ නෑ.
    :oo::oo:

    වෙන එකකින් Download කරලා බලන්න මගෙනම් දැනුත් වැඩ දැනුත් download කරලා බැලුවා
     
    Nov 18, 2011
    18
    3
    0
    සිරා බන්.... bootable pen හදන්න දැනගෙන හිටියේ cmd commands වලින්... එපා වෙන වැඩක ඒක... මේක නම් මරු.... රෙප්+