USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
ගිය පාර Post එකේ USB MP3 Radio තිරිහන් කරන කියලා දුන්නානේ බලපු නැති කටිය මෙනනින්
බලන්නLink මේ පාර ටිකක් Modifies කරලා දෙන්න හදනේ ඔයාලට හරිම පහසුයි ගිය සැරේ මතකනේ Ice Cream Box එකක්නේ Fix කරේ.
මේ පාර හදන ඒක ඔන තැනක තියාගන පුළුවන් කැත නැතුව.මුහුණත් තහඩු...