ආදරය හා ලිංගිකත්වය කියන එක අහසයි පොලවයි වගේ. ආදරය කියන එක ලිංගිකත්වයට පරිබාහිරව ඇති වෙන්න පුලුවන්. ලිංගික ඇසුරකදී ආදරය ඇතිවෙන්නම ඔනෙත් නෑ. ලිංගිකත්වය නැමැති සාධකය අවශ්ය වන්නේ තම වර්ගයා බෝකරගැනීමටත් යම් තෘප්තියක් ලබාගැනීමටත් පමණයි. ආදරය කරනා කාලයෙදී (විවාහයට පෙර.) ලිංගික සම්බන්ධකම් අවශ්ය නෑ...