1. king_pandukabaya

    A/L results dec2 enavada?

    මල කෙලියයි ජූලි හතයි !!!!
  2. king_pandukabaya

    ‍මාරාන්තික ගමනක්.......

    නිකන් දෙනවා නම් ඉතින් අපායට උනත් යන්න මම නම් රෙඩී :D:D:D
  3. king_pandukabaya

    මුහුණු_පොතේ_අපිට_වෙනදේ

    අනිවාර්යයෙන්ම අපිට ඔහොම වනවා තමයි
  4. king_pandukabaya

    eye ra heenayak dakkada....??

    මම දැක්කොත් දකින්නේ නපුරු හීන තමයි
  5. king_pandukabaya

    Sri Lankan Brave Star

    මූ මාර වැඩකාරයෙක් වගේ නේ
  6. king_pandukabaya

    අපරාධයක්...!!

    :yes::yes::yes: අනිවා
  7. king_pandukabaya

    Sapaththu Danne Parissamin

    මටත් දවසක් ඔය වගේම වැඩක් උනා. සපත්තුව ගසලා දාන්නේ නැතුව දාන්න ගියාම ඒකේ ඇතුලේ සර්පයෙක්. මම හොඳටම බය උනා
  8. king_pandukabaya

    Taking a Woman To Bed ...( good post must c)

    එළම තමයි. හැබැයි මම නම් කථාවක් කියන්නේ නැතුව අවුරුදු 18 කෙල්ලෙක්ව ඇඳට ගෙනිහින් තියෙනවා :P:P:P
  9. king_pandukabaya

    ෆෙරාරි_motorcycle

    mama den thama danne ferrari motorcyles thiyenewa kiyala maru pictures tike :)
  10. king_pandukabaya

    ~Post Any Thing~

  11. king_pandukabaya

    තරු

    Very good post. Very informative one.
  12. king_pandukabaya

    නිහඬ වව්.....!

    අපි කොහොම කිව්වත් යථාර්ථය මේකයි
  13. king_pandukabaya

    ලගම හීතවතා ගෑන-Dog

    සිරාවටම හොඳ වැඩක්. මම බල්ලෙක් හදන්නේ නැති උනාට උන්ට හරි ආසයි. තෑන්ක්ස්
  14. king_pandukabaya

    සුපිරි ගෙයක්.....

    elama thamai. hebei punch awlak thiyenava. Privacy eka chtthak adui age
  15. king_pandukabaya

    ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු

    මස් මාලු නොකන එකට වඩා මේ රටේ තවත් නරක දේවල් රාශියක් සිද්ධ වෙනවා. පාලකයන් මස් මාලු කන එක ගැන හිතන්න ඉස්සල්ලා අපි ඒ ගොල්ලන්ට කියමු වංචා දූශන එහෙම කරන්න එපා කියලා. එතකොට ඒගොල්ලන් දිහා බලාගේන රටේ අනිත් ජනතාවත් හැදෙයි නේ
  16. king_pandukabaya

    (පු+ක)

    නියමයි මචන්. ඕක මම පොඩිකාලේ අහලා තිබුන කථාවක්. මතක හැටියට 1 වසරේ වගේ කාලේදී. හැබැයි පුංචි බංඩයි කලුමැනිකයි වෙනුවට හිටියේ බස් එකක් ගන්න හිතපු පුන්යාවතීයි, කරුණාවතියි. කොහොම උනත් එලම කථාව. මමත් රෙප් දුන්නා :lol::lol::lol:
  17. king_pandukabaya

    Natasha

    මේක නම් සිරාම එකක් rep+
  18. king_pandukabaya

    හොංකොං

    elama thamai. Rata diyunu wena eka gena nam harima sathutui

    No contents