1. SANJEE

    EK Married Club-13

    වෙන තැනක........ pm කරන්නම්.......
  2. SANJEE

    EK Married Club-13

    ඔහොම ආදරෙන් කියද්දී කොහොමද දෙයියනේ අහන්නේ නැතුව ඉන්නේ....... අහන්නම් අහන්නම්....... :P
  3. SANJEE

    EK Married Club-13

    ඕල් ඉන් වන්........ :rofl::rofl:
  4. SANJEE

    EK Married Club-13

    බුදු සංතෝ......... මටත් කාලයක් තිබ්බා......... සැප කනේ හැදුනාම........ මට ඔය බඩේ ගෑස් හින්දා ඉක්කාවක් පවා හදුනා යකෝ දවස් දෙකක් එක දිගට ඉක්කා වැටෙනවා....... ටහිකිලා හිටියේ උපරිමේටම....... අර ඩයිජින් (නම ඒ වගේ මතක) රෝස පාට කිරි වගේ බෙහෙතක් තියෙනවා බොන්න....... පෙත්තත් තියෙනවා පෙත්තට වඩා මේක...
  5. SANJEE

    EK Married Club-13

    එලාස්...... අපේ උන්දෑට පයින්ඩේ කියන්නම්....... දැන් ඉතින් පරණ ප්ලේස් එකේ නැති හින්දා ඔව්වා ගැන දන්නෙවත් නෑ.........
  6. SANJEE

    EK Married Club-13

    හා හා ඉතින් උඹ කියනවා අපි අහනවා.......... අපි අහනවා උඹ කියනව..........
  7. SANJEE

    EK Married Club-13

    පිස්සුද....... වැල් පෙනෙල එහෙම බිව්වම කිසි අවුලක් නෑ........
  8. SANJEE

    EK Married Club-13

    සිරාවට කියහන්කෝ අලියෝ....... :frown:
  9. SANJEE

    EK Married Club-13

    ඉස්තුති......... :)
  10. SANJEE

    Best laptop

    CONTACT....... URAJ..... HE WILL GUIDE YOU.......
  11. SANJEE

    EK Married Club-13

    කට පු* කරගන්නේ නැතුව සුභ උදෑසනක් කියනවකො නගෝ....... :rolleyes:
  12. SANJEE

    EK Married Club-13

    ඒ වෙනුවෙන් වැයවෙන කාලය මට දෙන්න පුලුවන්නම් මම කියවනවා........ අද හරිම බිසී නංගි හෙටයි අනිද්දයි නිවාඩු නිසා........ වෙලාවක් ලැබුනොත් කියවන්නම්....... ;)
  13. SANJEE

    EK Married Club-13

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. SANJEE

    EK Married Club-13

    හැමදේටම කල් ඉකුත් වෙන දිනයක් තියෙනවා මාමේ මේ උඹට මට වගේම.......
  15. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  16. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes:
  17. SANJEE

    EK Married Club-13

    ඩෙලා........? හිට්ලර් කතරගම කියලා ඩෙලා දන්නේ කොහොමද.....? :rolleyes: (අතීතය කියවා නොමැති බව කාරුණිකව සලකන්න........)
  18. SANJEE

    EK Married Club-13

    එල......බලමුකෝ මොකක්ද කියල....... හම්මෝ....... :dull::no:
  19. SANJEE

    EK Married Club-13

    කදිර සුරිඳුනේ........ බඩාට පිහිට වෙත්වා.......... :rofl:
  20. SANJEE

    EK Married Club-13

    අයියාගේ ඒ රජගේ නංගි හදාලා..........// ඩෙලා නංගි හදාලා..........// :rofl::rofl::rofl::rofl:

    No contents