1. SANJEE

    EK Married Club-13

    සුදානම් උනාම අනිවා කියන්නම් අයියේ........ :)
  2. SANJEE

    EK Married Club-13

    :P:lol::lol:
  3. SANJEE

    EK Married Club-13

    :lol::lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-13

    අන්න බලපන්....... අයියලා දෙන්නෙක් ඉන්න නංගි කොයිතරම් වාසනාවන්තද කියලා......
  5. SANJEE

    EK Married Club-13

    ටොයෝටා විට්ස් හරි පැසෝ හරි ist දෙවෙනි මොඩ්ල් එක වගේ හරි ගැන තමා ඔලුවේ තියෙන්නේ.........
  6. SANJEE

    EK Married Club-13

    ඔහ්හ් පුවර් ෆෙලෝ..... :rofl::rofl:
  7. SANJEE

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    එකෙක්හරි මාව එක්ස්පෝස් කරපියකෝ බලන්න මම කවුද කියලා..........
  8. SANJEE

    EK Married Club-13

    අම්මපා එකනම් සහතිකෙටම ටක්කෙටම ඇත්ත........ :yes::yes::yes: බැලුවා බං ආයෙත් අපේ අම්මලා ඒ හතරබීරි කතාව හින්දා....... වැඩේ ඇත්ත.......
  9. SANJEE

    EK Married Club-13

    වෙන්න බෑ....... තුනට ට්‍රයි බැරි හින්ද වෙන්න බෑ........
  10. SANJEE

    EK Married Club-13

    කැත හිතාද මන්දා එක පාරට පෙනුනේ වෙන අර්ථවත් විදියකට....... :P:rofl:
  11. SANJEE

    EK Married Club-13

    අනිවා ගන්නවා......... අනිවා ගන්නවා........... අනිවා ගන්නවාමයි........ :yes::yes:
  12. SANJEE

    EK Married Club-13

    බාබකිව් දාලාම දෙමු........
  13. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl::rofl:
  14. SANJEE

    EK Married Club-13

  15. SANJEE

    EK Married Club-13

    වට් චාට්......? :rolleyes:
  16. SANJEE

    EK Married Club-13

    ඊහ්හ් තරිස් උඹ මකර ද..... ?අපේ දුවත් මකර........ කැ*ම සින් එක කියන්නේ බඳින්න හඳහන් බලනකම් උපන්දා ඉඳලා මම හිතාගෙන හිටියේ මම මකර කියලා මගේ කේන්දරේ එහෙම තිබ්බ හින්දා....... හඳහන් බලපු එකා කියපි මේක මකර වෙන්න බෑ කියලා උපන් වෙලාවේ හැටියට........ පස්සේ ආයේ කේන්දරේ හදලා බලද්දී මම ධනු......... :oo:
  17. SANJEE

    EK Married Club-13

    අනිවා මම හදනවා....... හැබැයි දෙක එන්න කලින් මට වාහනයක් ගන්න ඕනේ....... දෙවෙනියාටත් බයික් එකේ කට්ට කන්න දෙන්න බෑ....... මගේ නොහැකියාව හින්දා පළවෙනියා තාමත් දුක් විඳිනවා බයික් එකේ එහෙ මෙහෙ එක්ක යන එන හින්දා....... :sorry: :( ඒ කට්ට දෙවෙනියාට & සමහර විට තුන්වෙනියට විඳින්න දෙන්න බෑ කීයටවත්........
  18. SANJEE

    EK Married Club-13

    :rofl::rofl: තුනක් හදන්න බැරිනම් ඔය තුන මොකටද ගලවලා දාමු එහෙනම්........ :P
  19. SANJEE

    EK Married Club-13

    පට්ට මේකනම්........
  20. SANJEE

    EK Married Club-13

    අනේද කියන්නේ........ දුක් වේවි ඉන්නවට වඩා කොච්චර හොඳද ට්‍රයි කරන එක....... බලන් අයියේ තරිස්ගේ කොල්ලෝ දෙන්නට උනත් කොච්චර ආඩම්බරයක් වෙනවද තමන්ට නංගි කෙනෙක් ඉද්දි.......

    No contents