නව අමාත්ය මණ්ඩලය
අගමැති මහින්ද රාජපක්ෂ -
මුදල්, ආර්ථික හා ප්රතිපත්ති සංවර්ධන,
බුද්ධ සාශන සංස්කෘතික හා ආගමික කටයුතු
නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්ය
නිමල් සිරිපාල ද සිල්වා -
අධිකරණ මානව හිමිකම්
හා නීති අමාත්ය
ආරුමුගම් තොන්ඩමන් -
ප්රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම්...