1. Boralugoda01

    .com or .lk ?

    audience එක අනුව ඒක වෙනස් වෙනවා..com ගත්තොත් worldwide traffic එකක් අල්ලන්න පුළුවන්.ලංකාව ටාගට් කරලා නම් කරන්නේ lk එකක් ගන්න
  2. Boralugoda01

    Traffic

    :love::love::love:
  3. Boralugoda01

    එළකිරි මගේ චන්දය

    :yes::yes::yes::yes: පීඩන නම් බෝමයි
  4. Boralugoda01

    එළකිරි මගේ චන්දය

    එළකිරි මගේ චන්දය හිතවතුනි... ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා පක්‍ෂයක් ලියාපදිංචි කරන්න බැරි උනා.. ස්වාදීනව ඉල්ලන්නත් හිතෙනවා. හොඳ Offer එකක් ආවොත් සපෝට් එකක් දෙන්නත් පුළුවන්.. තීරණය ඔබ සතුයි
  5. Boralugoda01

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    උඹලට එකතු උනොත් මට මොනවද ලැබෙන්නේ ?...:oo::oo:
  6. Boralugoda01

    See TV Series

    එල
  7. Boralugoda01

    එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

    කට්ටිය වැඩ වගේ.. පක්‍ෂයක් ලියාපදිංචි කරන්න බැරි උනා කියහන්කෝ:baffled::baffled::baffled:
  8. Boralugoda01

    ටෙස්ලා නාගනී

    :lol::lol:
  9. Boralugoda01

    හිටපු හමුදාපති - ඇමෙරිකානු තානාපති රහස්‌ &#352

    මහේෂ් ට ෂොට් එක දෙන්න හදන්නේ :no::no:
  10. Boralugoda01

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    උඹටත් චෝදනා තියනවා.. හිටපන් සාරා මෙනවියට කියල උඹට දෙන්න වැඩේ:P:P
  11. Boralugoda01

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    සඳමෝල් රාජකාරි කටයුතු නිසා මේ දිනවල රාත්‍රී කාලයේ එළකිරි රාජ සභාවට එන්න විදිහක් නැහැ.. මම ඒක නියෝජ්‍ය මැ.කො. තුමියට දැනුම් දුන්නා... ඒ නිසා උඹ පාඩුවේ ඉඳින්:angry::angry::angry::angry:
  12. Boralugoda01

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    මේ විදිහට ගියොත් පරාදයි. ඒ නිසා එළකිරි රතුකොටු පෙරමුණ උඹලගේ පක්ෂයට සහය දක්වනවා...
  13. Boralugoda01

    එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

    උඹ අපේ පක්ෂයට පොල්ල තිබ්බ නේද

    No contents