Windows New Update එකෙන් පස්සෙ
ඊයේ ලැප් එක turnoff කරද්දි update කරන්න ආවා. මාත් ඉතින් ඕනි දෙයක් වෙච්ච දෙන් කියල update කරා.පැය ගානක් ඒ මගුල update උනා.මීට කලින් මා ලැප් එක update කරලා තියනවා. ඒත් මේ update එකෙන් පස්සේ ලැප් එක හෙන අවුල්. මාර විදියට slow වෙලා. Recovery Disk, Print 3D කියලා...