Windows New Update එකෙන් පස්සෙ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Windows New Update එකෙන් පස්සෙ

    ඊයේ ලැප් එක turnoff කරද්දි update කරන්න​ ආවා. මාත් ඉතින් ඕනි දෙයක් වෙච්ච දෙන් කියල update කරා.පැය ගානක් ඒ මගුල update උනා.මීට කලින් මා ලැප් එක update කරලා තියනවා. ඒත් මේ update එකෙන් පස්සේ ලැප් එක හෙන අවුල්. මාර විදියට slow වෙලා. Recovery Disk, Print 3D කියලා දෙකකුත් අලුතෙන් ඇවිත් තියනවා. Internet explorer එකත් පොඩ්ඩක් විතර වෙනස් වෙලා. සිංහල unicode ටිකක් විතර අවුල් ගිහින්. දැන් වෙබ්සයිට්වල තියන වචනවල සිංහල අකුරු , ඉංග්‍රීසිවලට වැඩිය ටිකක් විතර ලොකුයි. ඉස්සර නම් සිංහල ඉංග්‍රීසි අකුරු එක සමානයි. ඒමදිවට​ Microsoftoffice OPEN වෙන්න විනඩී 5ක් විතර යනවා බන්. ඉස්සර පටස්ගාලා open වෙනවා. මෙන හුයන්නෙ update එකක්ද මන්දා:angry:
    ඔබලගේ ඒවා update උනේ නැද්ද​?:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්ලෝ නම් නෑ බට් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් කම්පැටිබල් නැති උනා,එක එක ඒව වැඩියෙන් බැක්ග්‍රවුන්ඩ් එකේ දුවනව වගේ තේරුන ඊට පස්සෙ කලින් වර්ෂන් එකේ ISO එක තිබ්බ නිසා ෆෝමැට් කරල ඒක දාල වින්ඩෝස් අප්ඩේට්ස් ඩිසේබල් කලා..වින්ඩෝස් 10 අප්ඩේට් වෙන විදියනම් ජරාවක් අලුත්ම OS version එකක් වගේ ගෙඩි පිටින් ඉන්ස්ටෝල් වෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: Arrow11

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    වින්ඩෝස් අප්ඩේට් එක, කලින් අප්ඩේට් කරල තියෙන වාර ගණන අනුව ප්‍රමාණයෙන් ලොකු හෝ කුඩා විය හැක. පළමු වර අප්ඩේට් කරද්දි, මට නම් 2.6 GB අප්ඩේට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් උනා PC එකට.
    කොහොම වින්ඩෝස් අප්ඩේට් එක ඩිසේබල් කරන එක තමයි හොඳ. නැත්නම වැදගත්ම වෙලාවක රීස්ටාර්ට් කරොත් පැය 03 - 04 ක පරිප්පුවක් සෙට්වෙන්න තියෙන ඉඩ වැඩියි...

    Home edition වල නම්, Network එක Meteor connection එකක් කරන්න පුළුවන්.
    PRO edition වල නම් සුපුරුදු විදිහට Group Policy වලින් Update Disable කරන්න පුළුවන්

    මේ ක්‍රම දෙකම, google කරලා වැඩි විස්තර දැන ගන්න පුළුවන්:nerd::nerd:
     
    Last edited:

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    වින්ඩෝස් අප්ඩේට් එක, කලින් අප්ඩේට් කරල තියෙන වාර ගණන අනුව ප්‍රමාණයෙන් ලොකු හෝ කුඩා විය හැක. පළමු වර අප්ඩේට් කරද්දි, මට නම් 2.6 GB අප්ඩේට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් උනා PC එකට.
    කොහොම වින්ඩෝස් අප්ඩේට් එක ඩිසේබල් කරන එක තමයි හොඳ. නැත්නම වැදගත්ම වෙලාවක රීස්ටාර්ට් කරොත් පැය 03 - 04 ක පරිප්පුවක් සෙට්වෙන්න තියෙන ඉඩ වැඩියි...

    Home edition වල නම්, Network එක Meteor connection එකක් කරන්න පුළුවන්.
    PRO edition වල නම් සුපුරුදු විදිහට Group Policy වලින් Update Disable කරන්න පුළුවන්

    මේ ක්‍රම දෙකම, google කරලා වැඩි විස්තර දැන ගන්න පුළුවන්:nerd::nerd:

    කොහොමද ඩිසේබල් කරන්නෙ...:oo::rolleyes:
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Eka disable kalata aulak na machan. Services walin disable karanna puluwan. Nathnam firewall eken disable karanna puluwan. Google eke karana widiha thiyenawa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් slow ගතිය ටිකක් අඩුයි. Active windows කියලා එනවා. මම internet disconnect කරලා ආයෙත් crackඑක දැම්ම​. ආයෙත් restartකරද්දි Active windowsකියලා වැටේනවා . වැඩ කරන crackඑකක් තියන එක්කෙ lin එක දීපන්
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දැන් slow ගතිය ටිකක් අඩුයි. Active windows කියලා එනවා. මම internet disconnect කරලා ආයෙත් crackඑක දැම්ම​. ආයෙත් restartකරද්දි Active windowsකියලා වැටේනවා . වැඩ කරන crackඑකක් තියන එක්කෙ lin එක දීපන්

    පහළ ත්‍රෙඩ් එකේ ක්‍රැක්ස් 02 ක ලින්ක් තියෙනවා 100% ෂුවර්.
    උඹ මේ ක්‍රැක් කරපුවා උඩින්ද අප්ඩේට් ගහන්නෙ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1828034
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    දැන් slow ගතිය ටිකක් අඩුයි. Active windows කියලා එනවා. මම internet disconnect කරලා ආයෙත් crackඑක දැම්ම​. ආයෙත් restartකරද්දි Active windowsකියලා වැටේනවා . වැඩ කරන crackඑකක් තියන එක්කෙ lin එක දීපන්

    try MS toolkit 2.6.3 :yes: