Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
චීනේ Power Cuts
දැo එහෙ බයියො රචනා ලියනව ඇති ජිo පිo ට" කලුවරේ ඉන්ඩත් රටක් තියෙන්නෙ අපේ ජිo පිo ස' හින්ද කියල දැනගනියව් ගුනමකුවො ටික" කියල :yes::yes:
$Gangster$
Post #27
Sep 29, 2021
Forum:
ElaKiri Talk!
ආණ්ඩුවට ගහල පන්නමු
ඇමරිකාවෙන් සප් එක ගන්ඩ බැරි වෙයිද:sorry:
$Gangster$
Post #46
Sep 29, 2021
Forum:
ElaKiri Talk!
ඇමරිකාවට හොරෙන් ඩොලර් ගහමු
මොල හතා ඉන්නෙ මේකෙනෙ යකෝ :rofl:
$Gangster$
Post #12
Sep 29, 2021
Forum:
ElaKiri Talk!
ආණ්ඩුවට ගහල පන්නමු
මෙහෙම කරමු. කැරැල්ලක් පටන් අරන් මේක චීනගෙන් බේරගෙන ඇමරිකාවට දෙමු. ඒ අතරෙ හෙමීට උන් එක්ක ඩීල් එකක් ගහමු අපිට ඇමරිකන් සිටිසන් ඕනෙ ලන්කාව වෙනුවට කියල. :baffled:කොහොමද මගෙ ටිකිරි මොලේ. :cool: :cool:😈😈
$Gangster$
Post #41
Sep 29, 2021
Forum:
ElaKiri Talk!
ඇමසන් ලංකා ගැන දන්නෙ කවුද ?
patta horu
$Gangster$
Post #11
Sep 29, 2021
Forum:
ElaKiri Help
Colombo Drum School puke aragana
lol dan 1.6, uge business eka neda kiyala hithala mokuth kare na :rofl:
$Gangster$
Post #42
Sep 28, 2021
Forum:
ElaKiri Talk!
ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි
අන්න කතාව. මොනව උනත් ශෝට එක්ක ලේසි නෑ බන්. උන්ට ඕන ඕන විදිහට නටන්ඩ නම් දෙන්නෙ නෑ. කොහොමත් අර හමුදාවෙ තියන ඩේට බේස් එකේ තියනවලු හාල් කොච්චර තියනවද කියල ඔක්කොම විස්තර. පට්ට බන්. හාල් මෝල් කාරයන්ගෙ නැටිලි ඉවරයි. :cool: :cool: :cool: :love2:
$Gangster$
Post #130
Sep 28, 2021
Forum:
News and Updates
චීනයේ ලංකා ආක්රමණය ඇත්තක්ද?
ඇත්තනෙ. ඇත්ත ඇත්ත
$Gangster$
Post #19
Sep 28, 2021
Forum:
ElaKiri Talk!
රට බේරා ගත හැකි නායකයා Scurvy ?
:yes: :yes: :yes:
$Gangster$
Post #23
Sep 27, 2021
Forum:
News and Updates
චීනයට ජයවේවා !!!!
ජයවේවා !! ජයවේවා !!ජයවේවා !!ජයවේවා !! 🙃
$Gangster$
Post #5
Sep 27, 2021
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව විවේචනය කරද්දී පරිස්සමෙන්!!!
පොඩි පොඩි උන් වැඩක් නැති වෙයි. අනික අල්ලපු ගෙදර එකත් එක්ක මොකටද රන්ඩු වෙන්නෙ. :rofl::rofl:
$Gangster$
Post #7
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව විවේචනය කරද්දී පරිස්සමෙන්!!!
ඕක තමා චාන්ස් එක බන්. මොකක් හරි අවුලක් උනොත් ස්විට්සර්ලන්තෙ හරි ඇමරිකාවෙ හරි දේශපාලන රැකවරනය ගන්න පුලුවන්. ඔන්න ඔහෙ විවේචනය කරපන්. :rofl:
$Gangster$
Post #4
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
ෆයිසර් හෝ මොඩර්නා දෙන්නේ කාට ද? - යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්
ඊට පස්සෙ කියනව " අපි තමයි හොදටම කරේ. හික් හික් හී... හී..." කියල :dull:
$Gangster$
Post #26
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
අඩො මචං හැමදේම ගනං යනවා නේද?
කැරැල්ලක් පටන් ගමු :baffled::baffled:
$Gangster$
Post #39
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
සීතා අරඹේපොළලා රට රැවටූ හැටි...'
ඇත්තටම කෝ බන් මේ කස්ටිය දැන් 🧐🧐
$Gangster$
Post #14
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
අඩො මචං හැමදේම ගනං යනවා නේද?
$Gangster$
Post #32
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
2022 එන්නත ලැබෙනවා කිව්වේ මම නෙමේ - පැතුම් කර්නර්
ඕකත් බොරු කයිවාරු කාරයෙක්. බයිල ගහනව වෙන රටකට වෙලා.
$Gangster$
Post #16
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
ෆයිසර් ඉල්ලා රටපුරා වයස 30ට අඩු තරුණයින් සයිනොෆාම් එපා කියයි..
මූව රිපෝට් කරනවනන් අර උබලගෙ මොල හතාටත් නඩු දාපිය. ඌමනෙ කිවුවෙ ටෙස්ටින් කරන්ඩ මෙහෙට කට්ටිය ගෙනාව කියල. ඌත් කරේ මේක පතුරවන්ඩ උදව් කරපු එක.
$Gangster$
Post #93
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
ෆයිසර් ඉල්ලා රටපුරා වයස 30ට අඩු තරුණයින් සයිනොෆාම් එපා කියයි..
ඔව් ලෝකෙ වටේ ගහනව. උන්ගෙ රටේ ගහල නෑ. (අපේ රටේ ගැහුවත් ඔය එක ලොකු ලොක්කෙක් ඕක ගහල නෑ.) ඒක ගහන්නෙ මොන වගේ රටවල් වලටද කියල මැප් එක දාපු උබටම තේරෙනව ඇතිනෙ මචන්. :rolleyes:
$Gangster$
Post #66
Sep 24, 2021
Forum:
ElaKiri Talk!
ෆයිසර් ඉල්ලා රටපුරා වයස 30ට අඩු තරුණයින් සයිනොෆාම් එපා කියයි..
දෙන එක කියල චීන උන්ගෙ රටේවත් ගහන්නෙ නැති එකක්නෙ බන් ලෝකෙ වටේ බෙදන්නෙ. ගහන නොගහන එක ඉතින් තම තමන්ගෙ කැමැත්ත. :yes:
$Gangster$
Post #62
Sep 24, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom