1. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    සති 2ක් වගේ යයි. . චැනල් එකයි ඇඩ්සෙන්ස් එකව්න්ට් එකයි කියන්නේ දෙකක්. . ඇඩ්සෙන්ස් එකව්න්ට් එකට චැනල්ස් කීපයක් ලින්ක් කරෑකි. . ඔයාට තියෙන්නේ ඔයාගේ ඇඩ්සෙන්ස් එකට සල්ලි වලට ගන්න චැනල් එක ලින්ක් කරගන්න. .
  2. XibitZ

    රැට්ටා Down

    තමන්ගෙම දෙයක් නම් බය වෙන්න ඕනේ නෑ. . ගොඩක්ම වෙන්නේ මියුසික් වගේ වෙනකෙනෙක්ගේ කොටසක් උපුටාගත්තොත් ඒකට කොපිරයිට් වැටිලා අයිතිකාරයා රිපෝට් කලොත් ස්ට්‍රීක් එකක් එන්න පුලුවන්. . එහම 3ක් සෙට් වුනොත් සස්පෙන්ඩ් වෙනවා. . මෙහෙම දෙයක් වෙනවා සමහර වෙලාවට. . දැන් ස්ට්‍රීක් එකක් වත් නැති චැනල් එකක් තියෙනවා...
  3. XibitZ

    Island Bro

    බම්ප් කරපු කමෙන්ට් කරපු හැමෝටම +24 ගානේ සැලකුවා. . :):):)
  4. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    මුවි එකේ තියෙන මියුසික් යූස් කරන්න එපා. . බැක්ග්‍රව්න්ඩ් මියුසික් ඕනනම් යුටියුබ් ලයිබ්‍රි එකෙන් ෆ්‍රී ගන්න. . දැන් ඔතන ප්‍රශ්නේ මේකයි මූවි එකේ විඩියෝ හෝ ඕඩියෝ කොටසක් උපුටාගත්තොත් ඒකට කොපිරයිට් වැටෙන්න පුලුවන්. . එහෙම නොකර රිවිව් එකක් කරන්නත් අමාරුයි එහෙමනම් ෆොටොස් වගේ විඩියෝ එකට ගන්න වෙනවා. ...
  5. XibitZ

    Vehicle Tax Calculate

    ලක්ශ 4ට විට්ස් නෑ බන්. . ඔක්ශන් වල FOB එකට හෝ CIF එකට ප්‍රයිස් එක කියන්නේ. . FOB නම් නැව්ගාස්තු+ඉන්ශුවරන්ස් දාලා CIF ගාන හදාගන්න ඕනා. . ලන්කාවේ වරායට ආවම ක්ලියර් ඒගන්ට්ගේ ගානයි ටැක්ස් එකයි ගෙවන්න ඕනා. . එලකිරියේ ඔයගැන ත්‍රේඩ් ගොඩක් තියෙනවා හොයාගෙන බලන්න. .
  6. XibitZ

    රැට්ටා Down

    පේනවනේ ලංකාවේ වේසිගේ පුතාලගේ තරම. . :growl::growl::growl:
  7. XibitZ

    රැට්ටා Down

    :yes::yes::yes:
  8. XibitZ

    රැට්ටා Down

    ස්ට්‍රීක් 3ක් ආවොත් කෙලවෙනවා. . ඔච්චර සබ්ස් තිබ්බ විව්ස් තිබ්බ චැනල් එකක් එකපාරින්ම කෙලවුනා වෙන්න බෑ. . රැට්ටට කමෙන්ට් එකක් දැම්මා එලකිරිය පැත්තේ වරෙන් කියලා. . බලමු ඌ ඇවිත් සීන් එක කියයිද කියලා. .
  9. XibitZ

    රැට්ටා Down

    මොකක්ද මේ සීන් එක?
  10. XibitZ

    රැට්ටා Down

    මියුසික් කේස් එකක් වෙන්න ඕනා. . චැනල් කරන අය මියුසික් දාද්දි සැහෙන පරිස්සම් වෙන්න. . බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකක් ෆ්‍රී ගත්තත් ඒ ගත්ත තැන දාන්න අමතක කරන්න එපා. .
  11. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    මට උබේ නම්බර් එක එවපන්. . මොකක් හරි තිබ්බොත් අනිවා කියපන්. . :)
  12. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    මියුසික් කේස් එකක් වෙන්න ඕනා. . මන් රිප්ලයි එකක් දැම්මා බලමු මොනාද කරන්න පුලුවන් කියලා. . :(
  13. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    අහ් ඔය තියෙන්නේ උත්තරේ. . මෙහෙම කරන්න මුලින් සබ්ස් ටික හදාගන්න. . සබ්ස්ලා ඉද්දි වොච් හවර්ස් හදාගන්න ලේසිවෙයි. .
  14. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    සති 2ක් ඇතුලත ආවා. . සින්දුනම් කොපිරයිට් වැටුන විඩියෝස් විතරක් අයින්කරාට වෙඩක් නෑ. . ඔක්කොම අයින් කරන්න වෙනවා. . එකපාරක් විනාඩි 60ක විඩියෝ එකකට තප්පර පහක ටීවී සිරියස් එකක පොඩි මියුසික් කෑල්ලක් තිබිලා පොපිරයිට් වැටුනා. . ඒ නිසා අවදානමක් ගන්න එපා දාපු ගමන්ම ඇල්ලුවේ නැත්තත් අස්සේ හරි අල්ලනවා...
  15. XibitZ

    ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.

    හැම ඉඩමෙම ඔහොම නෑ හැබැයි. . ඔය මන් කිව්ව ලක්ශ 10 පර්ච් එකට ලගම ප්‍රදාන පාරක් තියෙනවා ඒකේ මාකට් එකේ පර්ච් එකක් ලක්ශ 18යි බැන්ක් වැලිව් එකත් ලක්ශ 18ක් දෙනවා. . අර කිව්ව රජයේ තැනට ගිහින් බලන්න. . නැත්තන් උබ අදුරන බැංකුවක් තියෙනවනම් ඒකෙන් අහලා බලන්න මෙතන බැන්ක් වැලිව් එක කොච්චරක් වගේ වෙනවද කියලා. .
  16. XibitZ

    Island Bro

    :dull::dull::dull:
  17. XibitZ

    Australian 189 visa changes (489,190)

    එතකොට ෆුල්ටයිම් වැඩ කරැකිද බන්? :shocked::shocked::shocked:
  18. XibitZ

    ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.

    ඒකතමයි බන් මාත් කියලා තියෙන්නේ. . අඩුවෙන් ඔප්පුව ලිව්ව නිසා නය මුදල අඩුවුනා කියලා නෙවේ කිව්වේ සමහර පැතිවල වෙලදපල වටිනාකමට වඩා අඩුවෙන් බැංකු තක්සේරුව ලැබෙනවා එතකොට ලෝන් ගන්න ගියාම කේස්. . පොඩි ගානයි ගන්න පුලුවන්. . අනිත්දේ නිවාස නයකට යද්දි ඔප්පුව ට්‍රාන්සර් වෙද්දි බැංකුවේ තක්සේරු වටිනාකමට ඔප්පුව...
  19. XibitZ

    Australian 189 visa changes (489,190)

    අපේ කොල්ලෙක් කෙල්ලෙක්ව බැදලා දෙන්නම ඕසී ගියා. . කෙල්ල යුනි එකක කොල්ල ජොබක් කරනවා. . මටමේක කියපන්කෝ. . දැන් කෙල්ල යුනි නම් කොල්ලා කොහොමද ඕසී යන්නේ. . කොල්ලට ෆුල් ටයිම් ජොබ් කරැකිද? කොල්ලත් IELTS පාස් කරලා යන්න ඕනද නැත්තන් කෙල්ල ඉන්න නිසා එහෙම ඕනේ නැද්ද?
  20. XibitZ

    ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.

    හරි විදියට කරන්න බලපන්. . වරිපනම් තක්සේරුව කියන්නේ වෙනම එකක් බන්. . ලක්ශ 10 ඉඩමට එකේ තක්සේරුව 10000 වගේ වැටෙයි. . ඒක මේකට අදාල නෑ. . මෙහෙම සීන් එකක් තියෙනවා ලෝයර් කෙනෙක්ගෙන් අහපන්. . නෑ බන් බුක්තියට යටත් නැති එකකටත් අත්සන් කරන්න වුනා. . ඔව් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න පුලුවන්. . මෙහෙ...

    No contents