1. XibitZ

    DR Hemantha ව channel කරන කස්ටිය එන්න. Big Help

    සති කීයද බන්? චැනල් කරන හොස්පිටල් එකකට කතාකරලා බලන්න. . නම්බර් එකක් දෙන එකක් නෑ. . හදිසිමනම් එපොයිමන්ට් එකක් දාලා හම්බවෙන්න. .
  2. XibitZ

    ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.

    නිවාස නයක් වගේ යනවනම් බැන්කුවේ තක්සේරු වටිනාකමටම ඔප්පුව ලියන්න ඕනා එතකොට ලොකු ගානක් යනවා. .
  3. XibitZ

    ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.

    සල්ලි දෙනවනම් ඇයි තෑගි ඔප්පු ලියන්නේ? තෑගි ඔප්පුවට යන මුදලත් සින්නක්කර යන මුදලත් අතර වෙනස 2% වෙයි. . ඒ වගේ පොඩි ගානකට අවදානමක් ගන්න එපා. . මට මතක විදියට තෑගි ඔප්පුවකදි ලෝයර්ට 1%යි රජයට 3% හෝ 2% සින්නක්කර ලෝයර්ට 2% මේක 1%ට කරගන්න පුලුවන්. . රජයට 4%
  4. XibitZ

    ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.

    අව්ලක් නෑ. . මිලදිගැනීමක් නම් තෑගි ඔප්පු ලියන්න එපා. . තෑගි ඔප්පුවකට ලෝන් ගද්දි මුල් අයිතිකරු අත්සන් කරන්න ඕන වුනා. . හේතුවනම් මට මතක නෑ. . මට මතක විදියට තෑගි ඔප්පුවක මුල් අයිතිකරුට මොකක් හරි බලයක්, වරප්‍රසාද තියෙනවා. . තනුජකගෙන් අහලා බලන්න. . මතක විදියට ඔප්පුව ලියන්න වටිනාකමින්. . ලෝයර්ට 1%...
  5. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    අහ්. . මොකෝ උබේ පෝර්න් විඩියෝ එකක් වත් උස්සලද? :D:D:D
  6. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    කම්පැනිනම් ඩොකියුමන්ට්ස් වලින් කේස් එක දානවා. . ගොඩක්ම වෙන්නේ ඔහොම. . පොඩි මිනිහෙක්ගේ එකක් නම් පෲෆ් විදියට අන් එඩිටඩ් විඩියෝ එක දුන්නැකි. . නැත්තන් සමහර ඒවා තියෙනවා ෆේස්බුක් දැම්මට යුටියුබ් දාලා නැති ජෝක්ස් වගේ ඒවා. . ඒවගේ අය පස්සේ යුටියුබ් චැනල් එකක් හදන් ඒ විඩියෝ අප්ලෝඩ් කරාම කලින් ඒවා...
  7. XibitZ

    සල්ලි

    ඕක අහන්න ඕක භාවනාවක් ගැන නෙවේ. .
  8. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    ඕක මෙහෙමයිනේ බන්. . දැන් උදාහරනෙකට අමරදේව මාස්ටර් ගේ සින්දුවක් ගමු. . ඕක මා නොවන මම එකේ ගායකයෙක් කියනවා කියමු. . දැන් ඕක අමරදේව මාස්ටර් යුටියුබ් දාලත් නැත්තන් ඕකේ හරි අයිතිකාරයෙක් යුටියුබ් දාලත් නැත්තන් දෙරනෙන් ඕකට ඇඩ්ස් දාගන්නවා. . ඉටපස්සේ ඔය සින්දුවම වෙන පොඩි එකෙක් දැම්මම ඒකට ඇඩ්ස් දාන්න බෑ...
  9. XibitZ

    සල්ලි

    භාවනාවකට යොමු වෙන්න. . http://www.elakiri.com/forum/showthread.php?t=1852585 ZIxZCA8UGQY
  10. XibitZ

    Youtube monetization ප්‍රශ්නයක්

    ඕක මෙහෙමයි. . අනුන්ගේ සින්දු දාලා දැන් සල්ලි හොයන්න බෑ. . ගොඩක් සින්දුවල නිශ්පාදකවරු යුටියුබ් ඉන්නවා. . අනිත්දේ නිශ්පාදකවරු නැති සින්දු තියෙනවනේ ඒවා දෙරන වගේ චැනල් වලින් යුටියුබ් දාලා හොරාට සල්ලි හොයනවා. . උන්ගේ වගේ යූස් කරනවා. . පොඩි මිනිහෙක් සින්දුවක් දාලා කියක් හරි හොයාගන්න හැදුවම ඒ මිනිහව...
  11. XibitZ

    About YOGO Taxi Service

    :dull::dull::dull:
  12. XibitZ

    Island Bro

    ස්තුති මචන්. . පුලුවන් අව්ලක් නෑ. . වෙබ් එකට ඇඩ්සෙන්ස් ගන්න එක තමයි ටිකක් අමාරු. . උන්ගේ සුදුසුකම් සපුරන්න වෙනවා. .
  13. XibitZ

    වාහන,,ඕ යේහ්..

    උබේ පේජ් එකත් මෙතන ශෙයා කරානම් හරි. . එතකොට කට්ටියට අයිඩියා එකක් ගත්තැකි. . ඒකේ වාහන වල ගනන් දකිද්දි මෙච්චර අඩුවට මේවා ගන්න පුලුවන්ද කියලා මටත් හිතිලා තියෙනවා. . ඉතින් වාහන සට සට ගාලා යනවා. .
  14. XibitZ

    Island Bro

    ස්තුති මල්ලි. . විනෝදාන්ශයකට කරන එකකුයි, පින්තකා කරන එකකුයි තියෙනවා ඒවලින් සල්ලි හොයන්නේ නෑ. . මේක තමයි 100% ම මගේම දේවලින් කරන්නේ. . අහ් 90% මොකද බැක්ග්‍රව්න්ඩ් මියුසික් ෆ්‍රී ගන්න ඒවා. . :)
  15. XibitZ

    වාහන,,ඕ යේහ්..

    හාවෝ අල්ලන්න හිතන් නැති සාදාරන මිලකට වාහන විකුනන අය මල්බෙරියට වැඩේ බාර දෙන්න. . ඌ උබලගෙන් සල්ලි ගන්නේ නෑ විකුනලා දෙනවට. . :)
  16. XibitZ

    Island Bro

    ස්තුති මචන්. . ස්තුති මචන්. . ඉන්ස්ටා නම් යූස් කරන්නෙම නැති තරම්. . බලමු මොනාද කරන්න පුලුවන් කියල. . :)
  17. XibitZ

    Island Bro

    කෙසෙල්මුව බැදුම vgbLW69dFj0 බටර් ස්කොච් පුඩින් ETvtZsBqbNU කරවිල කරිය 3EciBbOf0pU
  18. XibitZ

    Island Bro

    එල මචන් තැන්ක්ස්. . :) මියුසික් ලයිබ්‍රි එකෙන් ෆ්‍රී ගන්නේ බන්. . :rolleyes:

    No contents