🔴 BREAKING NEWS 🔴
ලබන අප්රේල් මාසයේ සිට රාජ්ය සේවක වැටුප් රුපියල් 10,000කින් ඉහලට. ජනවාරි සිට හිග මාස 4ක මුදල ඔක්තෝම්බර් මාසයේ සිට වාරික වශයෙන් ලබා දේ.
අප්රේල් සීට ව්ශ්රාම වැටුප් රුපියල් 2500 කින් ඉහලට.
🔴 ජනවාරි 01 සිට රාජ්ය නිලධාරින් ට පෙර පරිදි ණය සහනය ලබාදේ.
🔴 ආබාධිත හා වකුගඩු...