1. yapa100

    ඊයේ කල්මුනේ මුස්ලිම් ප්‍රජාවත් සමග එකතු වු අනුර කුමාර දිසානායක 🔥🙏

    🔴 ඊයේ කල්මුනේ මුස්ලිම් ප්‍රජාවත් සමග එකතු වු අනුර කුමාර දිසානායක මහින්ද හා රනිල් පතුරු ගහයි 🙏🔥😂 Full video - https://fb.watch/oYRx0WqvmH/?mibextid=Nif5oz
  2. yapa100

    තණකොළ ලොරි දෙකක් සමග අත්තනායක සප්ලයර්ස් කොළඹ අතරමං වෙයි.

    🔴 තණකොළ ලොරි දෙකක් සමග අත්තනායක සප්ලයර්ස් කොළඹ අතරමං වෙයි.
  3. yapa100

    ලුණු මිල අහසට. ගව සම්පත අද කොලබට. ගහයි කියා මුළු කොලබටම ආරක්ෂාව කැදවයි. 🔥

    අද මිල 🔴 බිත්තර රු 66 🔴 කුකුල් මස් රු 1350 🔴 ලොකු ලුණු රු 540 🔴 හාල්මැස්සො 250g - රු 350 🔴 මේ අතර ඇතැම් බස් රථ හිමියන් මෙම සමුළුව සඳහා කුලී පදනමට තම රථ ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ පසුගිය 2022 මාසයේදී මෙරට ඇතිවූ අරගලයේදී බස් රථ කිහිපයකට සිදු වූ අලාභ හානිය.
  4. yapa100

    ජනවාරියේ සිට වැඩි වන ලිස්ට් එක 🔥

    🔴 ජනවාරි මාසයේ සිට ජංගම දුරකථනවල මිල 25% කින් පමණ ඉහළ යනු ඇත - (අලෙවිකරුවන්) 🔴 ජනවාරියේ සිට බස් ගාස්තු විශාල ප්‍රතිශතයකින් ඉහලට. - ගැමුණු විජේවර්ධන - 🔴 UBER හා PICKME ඇතුලුව අනෙකුත් කුලිරථ සේවා වල මිල ජනවාරි සිට 18% කින් ඉහලට. (VAT පමණක්) 🔴 ගැස් මිල රුපියල් 650 - 800 ත් අතර මිලකින් ඉහල යනු...
  5. yapa100

    අනුර vs රනිල් පාර්ලිමේන්තුවේ ගැටේ. රනිල් නැගිට යයි.

    https://fb.watch/oTXFeSjn9i/?mibextid=Nif5oz https://fb.watch/oTXIX_VwVk/?mibextid=Nif5oz

    No contents