දැන් තොපිට සනීපද??? කූරගල හරිද??
දැන් තොපිට සනීපද??? කූරගල හරිද??
ඓතිහාසික වටිනාකම් ඇති සිංහල බෞද්ධයින්ගේ පුරාතන පුදබිමක් වූ කූරගල කාලයක් තිස්සේ මුස්ලිම් ආක්රමණිකයින්ගේ ග්රහණයට නතුව ඇති බවද, පසුගිය කාලවකවානුව තුලදී සිංහල බෞද්ධ ජාතික සංවිධාන විසින් මහත් පරිශ්රමයක් දරා සටන් වැද මෙම පුද බිමට...