මම හිතනවා කවුරු හරි මහත්මයෙක් පැහැදිලි කරනම් හොදයි කියල,අපි කොහොමද වාහනයේ ගියර් ඔයිල්,එන්ජින් ඔයිල් වල තත්වය හොදද නරකද කියල බලන්නේ කොහොමද කියල.
උදාහරණයක් විදිහට ගියර් ඔයිල් වල පාට රතුනම් හොදයි කියනවා නේද?.තව ගියර් ඔයිල් ඉබල බලනවා..සුවද මොන වගේ ද කියල.
හොද පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්...