මචන්ලා මට එක සැරයක් පොඩි දෙයක් උනා අදටත් මට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. මේක අරුගේ රේඩියේටර් එකේ වතුර අඩු උන එකේ අංක දෙක කිව්වොත් නිවැරදි.මෙන්න මේකයි උනේ.ගිය දෙසැම්බර් වගේ මම ගියා පොළොන්නරුවට ජාඇල ඉදන් පොළොන්නරු කිව්වට ඊට ටිකක් මෙහා.කොහොම හරි කිලෝ මීටර 200 කිට්ටුයි.යන කොට එන්ජිමේ ඔයිල් බලනකොට...