මම දන්න විදියට Golden key, ප්රමුඛ බැංකුව එහෙමත් මහ බැංකුවේ බලපත්රලාභී ආයතන තමයි..ඒත් තාමත් ඒ කස්ටමර්ස්ලා දුක් විදිනවා තමන්ගේ සල්ලි ටික ගන්න බැරුව...ඒක හින්දා ඔය මොන බලපත්රය තිබ්බත් ප්රධාන බැංකු(Peoples,BOC,NSB,Sampath,HNB,Commercial..etc) වල ඇරෙන්නෙ දාන්න එපා කියලයි මම නම් කියන්නේ...