සල්ලි ප්‍රශ්නයක් Fixed Deposits

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    පිස්සුද බං ?
    මේක මහබැංකුවේ බලපත්‍ර ලාභී මුල්‍ය ආයතනයක් ..:yes:

    මම දන්න විදියට Golden key, ප්‍රමුඛ බැංකුව එහෙමත් මහ බැංකුවේ බලපත්‍රලාභී ආයතන තමයි..ඒත් තාමත් ඒ කස්ටමර්ස්ලා දුක් විදිනවා තමන්ගේ සල්ලි ටික ගන්න බැරුව...ඒක හින්දා ඔය මොන බලපත්‍රය තිබ්බත් ප්‍රධාන බැංකු(Peoples,BOC,NSB,Sampath,HNB,Commercial..etc) වල ඇරෙන්නෙ දාන්න එපා කියලයි මම නම් කියන්නේ :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Mal Baba
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම දන්න විදියට Golden key, ප්‍රමුඛ බැංකුව එහෙමත් මහ බැංකුවේ බලපත්‍රලාභී ආයතන තමයි..ඒත් තාමත් ඒ කස්ටමර්ස්ලා දුක් විදිනවා තමන්ගේ සල්ලි ටික ගන්න බැරුව...ඒක හින්දා ඔය මොන බලපත්‍රය තිබ්බත් ප්‍රධාන බැංකු(Peoples,BOC,NSB,Sampath,HNB,Commercial..etc) වල ඇරෙන්නෙ දාන්න එපා කියලයි මම නම් කියන්නේ :yes::yes::yes::yes:

    එත් මචෝ අපි නම් දාල තියෙන්නේ මේකේ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    cc_Logo.png
    දාපන් .........
    මේවල දාන්න කලින් පොඩ්ඩක් හිතන්න වෙනවා බන්
    කෙල උනොත් එහෙම සදා සොත්ති තමයි :P:P
     
    • Like
    Reactions: ozi

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න විදියට Golden key, ප්‍රමුඛ බැංකුව එහෙමත් මහ බැංකුවේ බලපත්‍රලාභී ආයතන තමයි..ඒත් තාමත් ඒ කස්ටමර්ස්ලා දුක් විදිනවා තමන්ගේ සල්ලි ටික ගන්න බැරුව...ඒක හින්දා ඔය මොන බලපත්‍රය තිබ්බත් ප්‍රධාන බැංකු(Peoples,BOC,NSB,Sampath,HNB,Commercial..etc) වල ඇරෙන්නෙ දාන්න එපා කියලයි මම නම් කියන්නේ :yes::yes::yes::yes:
    එක ඇත්ත ගෝල්ඩන් කී එකට වෙච්ච දෙ පේනවනේ
    ඒවා දැක දැක ඉල්ලන් කන්න ඕනේ නම් කවදාහරි ඔකේ දාහන්
    ආරක්ෂාව ඕනේ නම් පිළිගත් බැංකුවක දාපන් :yes::yes:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    එක ඇත්ත ගෝල්ඩන් කී එකට වෙච්ච දෙ පේනවනේ
    ඒවා දැක දැක ඉල්ලන් කන්න ඕනේ නම් කවදාහරි ඔකේ දාහන්
    ආරක්ෂාව ඕනේ නම් පිළිගත් බැංකුවක දාපන් :yes::yes:

    ekane kiyanne.. 0.5% wadi kiyala oke dala kela unoth ehema aparade mahansiyen hambakaragatta ewa,, fix nam sampath dapan. saving nam commercial bank dapan.. man hitana widiyata e deke tama wadi.. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ekane kiyanne.. 0.5% wadi kiyala oke dala kela unoth ehema aparade mahansiyen hambakaragatta ewa,, fix nam sampath dapan. saving nam commercial bank dapan.. man hitana widiyata e deke tama wadi.. :yes:
    අපිත් දාල තියෙන්නෙ කොම් එකේ බන්
    NSB එකෙත් තියෙනවා
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    peoples bank 3 Months 14% fix daanna. maasa 3n 3nata latter ekek enawa, ekath aran bank ekata gihin ayeth fix daanna. 103500 / 107122 wage yanne. Cal karanna.

    Yanna amaru nam HNB eke 5 years 16% plane eka daanna.

    bump thama

    sampath dapan 15.5% for 1 year.. anith banks wala aduine..

    epa bank pohosath karana...gold gana...ugasthiyana...ekan labana money walien thawa podi ganak dala gold gana...uba anugen salli walin thawa mawala iwarai

    cc_Logo.png
    දාපන් .........

    capturefln.png

    Sampath/LB Finance

    Sampath bank eke danna..sure bankuwa...
    menna rates : http://www.sampath.lk/interestrates.php

    මේවල දාන්න කලින් පොඩ්ඩක් හිතන්න වෙනවා බන්
    කෙල උනොත් එහෙම සදා සොත්ති තමයි :P:P

    bump thamai..

    unit trust fund ekaka invest karanna puluwan

    Thanks all :cool::cool::cool:

    puluwan widihata onna salakuwa ++
     
    • Like
    Reactions: Anuja methsara

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Ugas karapuwama poliya gewanna ona ne?

    pound ehata yana nee rs 57000

    ubata oka ugas karoth boc rs 42000k labanawa

    thawa 15000 dala pond ekak ganawa......dan uba gawa pound 2k thiyanawa gold...araka hemita bara ganawa.....montly rs 360k da kohado......gold pond eka 1 year ekadi rs 6000-12000k wage uda yanawa