1. Maui_15

    අනිත්‍ය

    නිවන අනිත්‍ය ද නැද්ද..හැමදේම අනිත්‍ය නම් නිවනත් අනිත්‍ය වෙන්න ඕනේ නේද? හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද.නැත්නම් ඒ ගැන තියෙන තැනක් හරි තියෙනවද
  2. Maui_15

    වයිෆ්ට_අද_බැරිලු...

    :yes::yes::yes: ඉස්කෝලේ යන පොඩි උන්ට ඕවා තාම තේරෙන්නේ නෑ බන්.අපිත් කලින් හිතන් හිටියෙ ඔහොමනේ..ඕවා තමන්ටම තේරුම් යන්න දෙන්න ඕනේ.
  3. Maui_15

    වයිෆ්ට_අද_බැරිලු...

    :lol::lol::lol::lol:
  4. Maui_15

    මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර&#3530

    කිරියෙ ඉන්නවා බන් ඔය වගේ scripts ලියන උන් ඕනෙ තරම් :lol::lol:
  5. Maui_15

    කොදෙව්වන්ට උන දේ ලන්කාවට වෙමින්

    D S de සිල්වා අතුරුකමිටුව.. Kauda ban e
  6. Maui_15

    බන්ගලියෝ කෑවෝ

    සිරාවට..අපිට දැන් ඉංදියාවට cheer කරන්න වෙලා තියෙනේ උන් එක්ක දැන් අපිට ගේමක් නැති නිසා.අපිට දැන් ගේම තියෙන්නේ බංගලියොත් එක්ක,සිම්බාබ්වේ එක්ක..සිරාවටම මටනම් දුක මේ නැතිවෙන්නේ අර්ජුනලා,අරවින්දලා,සනත්ලා අරන් දීපු ගෞරවය නිසා.:(:(:(
  7. Maui_15

    SL Muslims support Bangladesh!

    Not every muslims..
  8. Maui_15

    UNP දිනනවා

  9. Maui_15

    වෙඩින්_එකේ_වලිය

    වනාතේ එවුන් දෙන්නෙක්ද කොහෙද බැඳලා තියෙන්නේ..:rofl::rofl:
  10. Maui_15

    ElaKiri working?

    working
  11. Maui_15

    හොදම Handsfree

    skullcandy handsfree
  12. Maui_15

    MOda Meow meow la

    :lol::lol:
  13. Maui_15

    නංගි ගාන කීයද

    ගංගාරාමේ ඉස්සරහ වගේ නේද.ඔතන නම් බඩු ඉන්න තැනක් නෙමේ..
  14. Maui_15

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

    අපි ඕවා දාගත්තට හැම මිනිහම ඕවා දාන්න දන්නේ නෑනේ බන්.දැන් බලහන් එලකිරියම වෙනද වගේ update වෙනවද.
  15. Maui_15

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

    සිරාවට දැන් නම් එපා වෙලා තියෙන්නේ මේ මගුල.මුන්ගේ නොහැකියාව වහගන්න දැන්නම් FB තහනම් කරලා තියෙන්නේ.කාලකන්නි.ඔය විදිහටම ඡන්ද අයිතියත් තහනම් කලානම් ඉවරනේ.:angry::angry:

    No contents