🔴 අඩෝ, ආයිත් වලියක් වලියක්! 😅

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    අරුන් සිද්ධාර්ථ ආවා නම් හරි. ඌ තමයි මම දැකපු එකම හොඳ vision එකක් තියෙන කොල්ලා. 🤷🏻‍♂️
    ඔව් ඔව් විෂන් එකක් ඌට තියෙනවා..😂😂 අනුන්ගේ කොන්ත්‍රාත් කරන්න ගානක් කපාගන්න
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අරුන් සිද්ධාර්ථ ආවා නම් හරි. ඌ තමයි මම දැකපු එකම හොඳ vision එකක් තියෙන කොල්ලා. 🤷🏻‍♂️
    සුපිරි බුලට් එක නේ. :lol:
    සල්ලි වලට ඕන ජරා වැඩක් කරයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    kollywood style එකට Jeevan thondaman විතරයි අඩු!
    ඩිෂුම්! ඩිෂුම්!! :baffled:
    අපරාදේ සිංහල සටනේදි වගේ, දෙමල පක්ෂ සපෝටර්ස්ලා ටිකක් හිටිනම් සුපිරි වලියක් බලාගන්න තිබ්බා.
    War Kamal GIF by GudSho
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,933
    40,753
    113
    කැරි ආතල් හුත්තො. ජාතියක් හැටියට අපි දෙමල්ලුන්ගෙන් මීට වඩා ආතල් ගන්න තිබ්බා. මට නම් දැන් සින්හලුන්ව පට්ටම බෝරින්ග්
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Demalin "Kudu" kiyana wachane sinhala therumamada?
    නෑ බන්, tamil වලින් තූල් වගේ මතක. ඕක අර අපි සබන් නම් සන්ලයිට් කියනවා වගේ කුඩු කියන එක common.