මචංලා පොඩි උදව්වක් ඕනි..මම Use කරන්නේ Dialod Prepaid Broad Band Connection එකක්..ඒකට අද උදේ මට මැසේජ් එකක් ආවා Click Here http://wap.mozook.com/default.aspx?uid=94776225269x01150495569 මෙහෙම..පස්සේ බලද්දි සිම් එකේ තිබුනු ඔක්කෝම සල්ලි ටික කැපිලා..:no::shocked:..මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද...