මචංලා පොඩි උදව්වක් ඕනි..මම Use කරන්නේ Dialod Prepaid Broad Band Connection එකක්..ඒකට අද උදේ මට මැසේජ් එකක් ආවා Click Here http://wap.mozook.com/default.aspx?uid=94776225269x01150495569 මෙහෙම..පස්සේ බලද්දි සිම් එකේ තිබුනු ඔක්කෝම සල්ලි ටික කැපිලා..
..මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද මොකද මේ කියලා...අර මැසේජ් එක නිසාද මේ විදියට සල්ලි කැපිලා තියෙන්නේ..ඒක නැති කරගන්නේ කොහොමද....?

..මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද මොකද මේ කියලා...අර මැසේජ් එක නිසාද මේ විදියට සල්ලි කැපිලා තියෙන්නේ..ඒක නැති කරගන්නේ කොහොමද....?