1. BRAGA

    Nakiyata Ridila™

    තව යුද්ධයක් පටාන් ගන්න වගේ කස්ටිය සෙට් වෙන්නෙ.... :lol::lol::lol:
  2. BRAGA

    (¯`·._.• කෙසෙල් •._.·´¯)

    පින්තුරත් එක්කම දාපන්..
  3. BRAGA

    අමතක වී යන අතීතය

    මුල මතක තිබ්බත් එහෙම දෙයක් කවදාවත් උනේ නෑ වගේ ඉන්න එක තමයි බන් සිංහලයගේ ගතිය... REP++
  4. BRAGA

    Mr. Bean Converted To Islam

    අම්මව bump කරපන් ඇඳ උඩ තියාගෙන..
  5. BRAGA

    LG optimus L7 P705 or Samsung galaxy ace 2

    i'm using L7.. it's a superb phone. Battery life & performance is better than ace2.
  6. BRAGA

    My top Films....

    trailer එක බැලුව.ඒකනම් හොදයි වගේ තමයි.. download කරල බලන්නම්. :)
  7. BRAGA

    My top Films....

    A beautiful mind blood diamond grown ups saw collection Good will hunting Trance Triangle Fermat's room 42 Rundown Akeelah & the bee Entrapment Argo Mind hunters Bourne series Zodiac 21 The raven The illusionist The game plan මේ ටිකනම් මචන් පට්ට movies සෙට් එක..:yes:.
  8. BRAGA

    My top Films....

    A walk to remember බැලුව. මම පරන movies බලන්න වැඩිය කැමති නෑ බන්..:no::no: 95න් පස්සෙ ආපු හොද ෆිල්ම්ස් තියෙනවනම් බලනවා..:yes:
  9. BRAGA

    My top Films....

    These are my favorites Sherlock Holmes 1&2 Grown Ups 1 OngBak 1,2 A beautiful mind blood diamond saw collection Good will hunting Envy Wild Hogs The purge Trance Triangle Transporter 1,2 Now you see me Fermat's room 42 The call Rundown Akeelah & the bee Entrapment Blood & bone Argo Poseidon...
  10. BRAGA

    My top Films....

    The terminal, Constant Gardener & pirates of Caribbean නම් පට්ට movies machan..:):)
  11. BRAGA

    කඩ්ඩ ටිකක් පොලිෂ් කරගමුද? Let's speak in English

    අඩේ.. පට්ට බන්. තැන්කු..කතා කරන්නේ මොනවද කියන එක තමයි ප්‍රශ්නේ. REP++
  12. BRAGA

    ..::tattai mena mayatmai::..

    Then, y didnt you put title in english?? Don't show off bn.. :lol::lol:
  13. BRAGA

    මම කෑමතියි නෑනට

    ඕක 'වෙනස' program එකේ ගිය දවසේ ඉදන් ගොඩක් පොස්ට් වැටුන බන් එලකිරියෙයි FB එකෙයි..පට්ට විරිදුව...
  14. BRAGA

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    මේ අදහස ගොඩක් වටිනව.. බුදුදහම නිසාවත් පවු පින් ගැන හිතලවත් මස් මාළු නොකා ඉන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. අනිත් සතුන්ට නැති බුද්ධියක් හා සිතීමේ ශක්තියක් ඇති මිනිස්සු විදියට නුවනින් හොද නරක අවබෝධ කර ගන්න එකයි.නැත්තන් සිංහයෙක් මුවෙක්ව ගොදුරක් කර ගන්න එකත් පවක් විදියට සලකන්න වෙනවා.
  15. BRAGA

    Awesome Chilhood | අපේ පුන්චි කාලය...

    මම බලපු පට්ටම TV සීරිස්(කට්ටිය දාල තියෙන ඒවාට අමතරව) Martial Law ousAyHrE9h4 Mortal Kombat SKFU1zHWd3I Viper suIHb6x6lDw Zack Files y8Y30kCJyxc Around the Twist M6H88w75ymI Team Knight Rider PLRcN13hGbY Popye QBLvwmUz4CE Crash Zone jEEVZq5AmKA Small Ville 4aPIE6wo7hQ Robo Cop...
  16. BRAGA

    වැදගත් එලම එල වීඩියෝ..( අළුත් වැඩක් )

    පට්ටයිනේ..:shocked: පිගානට මොනවද බන් දාන්නේ?
  17. BRAGA

    Awesome Chilhood | අපේ පුන්චි කාලය...

    ඇඟේ මයිල් කෙලින් උනා බන් ඔය ටික දකිද්දී..:no::no: මාර මතකයන් ගොඩක් ඔය දේවල් එක්කම හැංගිලා තියෙනවා.. TFS මචං.... REP++
  18. BRAGA

    උදා..........ව්

    nadda ekak set une?

    No contents