මට ඔය මහා රජාව ලොකු නෑ බන්..:growl: ඒත් උබල ඇත්ත නැත්ත නොදැන මොකෙක් හරි දාන මෝඩ ජෝක් එකකට චූන් වෙන එක ගැනයි දුක..:no: CHOGM එකට වැදගත් රටවල් වල නියෝජිතයෝ ටිකක් එන්නේ. ඕනම රටක සමුළුවකට එන රාජ්ය නායකයන්ට හරි නියෝජිතයන්ට හරි සමුළුව ඉවරවෙලා හිස් අතින් යවන්නේ නැනේ. අනිවාර්යයෙන්ම වටින සිහිවටනයක්...