1. BRAGA

    Thevenin Theorem දන්න අය එන්න...

    thanx bro thanx එහෙම තමයි මචෝ හැදුවෙ..ඒ දෙකේ impedence හොයාගන්නත් පුළුවන්.. ඒත් voltage difference එක හොයා ගන්න හැටි තමයි ෂුවර් නැත්තෙ..:no::no:
  2. BRAGA

    Thevenin Theorem දන්න අය එන්න...

    electrical engineering karapu kauruth naddoo??
  3. BRAGA

    Thevenin Theorem දන්න අය එන්න...

    na bn, normal DC circuit wala ehema hoyanna puluwan. RLC circuit wala phase difference tiyena hinda kachal.. ewa wenama equation walin hoyanna ona.. mata tiyena aula meke Vsin sources 2k tiyena eka. nathan normal widiyata Vpq hoyaganna puluwan
  4. BRAGA

    Thevenin Theorem දන්න අය එන්න...

    help 1k dennooo........
  5. BRAGA

    Thevenin Theorem දන්න අය එන්න...

    Thevenin Theorem දන්න අය එන්න... මචන්ල,, ලොකු උදව්වක් ඕන...:oo::oo:දන්න කවුරු හරි ඉන්නවනම් මේකෙ තියෙන circuit එකේ PQ terminal වල voltage එක හොයාගන්න හැටි පොඩ්ඩක් කියල දියල්ලකො...මම හදපු විදිය හරිද කියල ෂුවර් නෑ. නොදන්න අය බම්ප් එකක්වත් දාගෙන යන්න..
  6. BRAGA

    Menna balapalla :lol:

    සිරා සීන් ටික... ටී.ෆ්.ස්.. :D
  7. BRAGA

    පැනලා යන බඩු ඉහල ගිහින්

    :lol::lol::lol:... ටොම්බා පචයක්.. කොහොමද යකෝ දවස් 3න් බඩ වෙලා කියල දන ගන්නෙ?
  8. BRAGA

    Games_Download

    ela machan.. keep updating REP++
  9. BRAGA

    අනූජ මෙත්සර ඇමතුවෙමි

    :shocked::shocked::rolleyes::rolleyes: උබත් ඇමති පුතෙක්ද?
  10. BRAGA

    urajdrlk_සොහොයුරා_වෙත

    HP laptop supiri.. habai original 1k ganna ona. mage laga tiyenawa pavillion dv6 ekak.. dan awurudu 4kata wadiya use kara.. kisima ledak awe na. battery1 witarak aluthen damma.. thama kiri toiya wage wada. lankawe tiyenne godakma hora HP. mehe assemble karapuwa. ekai ape ewun HP ganna ochara...
  11. BRAGA

    වැඩ පුළුවන් එවුන්ට බඩු ඕන නෑ.

    pissu korai ban... age mail kelin una. REP++
  12. BRAGA

    කෑල්ලක් ලයින් කරන හැටි.......?????

    දැන් උබල ලග නමනවා,දුර නමනවා කියල විතරනේ කියන්නෙ.. කියපල්ලකෝ බලන්න කෙල්ලට රිලෝඩ් එකක් දාල ඊට පස්සෙ කොහොමද ඒකිව සෙට් කරගන්නෙ කියල.('ඒක උබේ හැකියාව' කියල වැඩක් නෑ)..:confused::confused:
  13. BRAGA

    business management හෙල්ප්!!!

    ela machan thanx... NSBM yana ewun innawanam poddak visthara kiyapalla..
  14. BRAGA

    business management හෙල්ප්!!!

    Thanx machan.. mokadda ban hoda1?? miniha ma para A/L karanne(london A/L).. uta tama idea 1k na hoda mokadda kiyala. ekai magen ahuwe.. dan sliit & acbt 1th B.M degree 1wenakan karanna puluwan nada?
  15. BRAGA

    business management හෙල්ප්!!!

    මචන්ල, පොඩි උදව්වක් ඕන කට්ටියගෙන්.. මම අදුරන මල්ලි කෙනෙක් B.M ඩිග්රියක් කරන්න ඕනලු, ප්‍රයිවට්. මම ඔය ෆීල්ඩ් එක ගැන මුකුත් දන්නෑ බන්. ඒත් මම කිව්ව පොඩ්ඩක් හොයල කියන්නම් කියල. දන්න කට්ටිය කියපල්ලකෝ NIBM & NSBM කියන්නෙ institute 2ක්ද, නැත්තන් එකක්ද? ඩිග්‍රිය අවුරුදු කීයද සහ වියදම කොච්චර විතර යනවද...
  16. BRAGA

    -විනාශය-

    ෆක්... :shocked: පිස්සු හැදෙනව ඕයි. TFS

    No contents