මගෙ යාලුවෝ ගොඩක් දෙනා හොඳට පාස් උනා. මගේ හොඳම යාලුවා දිස්ත්රික්කයෙන් දෙවනියට තේරුනා වලින්. මට හරි සතුටුයි. ඒ වුනත් මගෙ තවත් දක්ෂ යාලුවෙකුට එයා අපේක්ශා කරපු තරම් ලකුනු ගන්න බැරි උනා. මිනිහට හොඳටම අප්සට් කන්නෙත් නෑ. බොන්නෙත් නෑ. ඔහේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. ඇඳෙන් නැගිටින්නේ නෑ. අන්තිමට මට සිද්ධ...