WACOM Sri Lanka එකෙන් මේ සැරේ තරඟයක් තියෙනවා ඩිජිටල් චිත්ර.. පළවෙනි ස්ථානෙ ගන්න අයට Wacom Tab එකකුත් තවත් තෑගි ලැබෙනවා.. 🙂 විවිධ කාණ්ඩ ගොඩක් තියනවා ඒ අතර 3D, Landscape, Portrait, Caricature වගේ ඒවත් තියනවා.. යන්න දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.. අනික Wacom කියන්නෙ graphic tab වලින් මිල අධික...