පර්සල්නල් දාලා ඌබර්, පික්මී දුවලා මාට්ටු වුනොත් ක්ලේම් එක ගෙවන්නේ නෑ. . හයර් කරනවනම් හයරින් ඉන්ශුවරන්ස් දාන්න ඕනා. .
රෙන්ට් එකට දෙනවනම් රෙන්ට් එකට තියෙන ඉන්ශුවරන්ස් එකක් දාන්න ඕනා. . පර්සනල් දාලා හයරින් දාලා බෑ. . රෙන්ට් එකට වාහනේ ගත්ත කෙනාගේ අතින් ඇක්සිඩන්ට් ඒකක් වෙලා ඌ ඉන්ශුවරන්ස් කෝල් කරලා මම...