ඔව් ඒක හොදයි වීල් කරයොන්ට ඔහොම කරන එකමයි හොද :)
මේ ඔයා මගේ කමෙන්ට්ස් ටික කියවලා නෑනේ තාමත්. .
මුල පොඩ්ඩක් බලලා එන්න මමත් කියලා තියෙන්නේ පාක් වල කාලේ කනවට වඩා, රිටන් එක අතින් වියදම් කරන් එනවට වඩා, ඇප් එකට යන එක පාර්ක් වලට වාසි කියලා. .
ඒ නිසා අවම මිලක් දාන් කම්පැනියට කොමිස් ලෙස ගන්න පුලුවන්...