1. leeroxxroxx

    80% වගෙ දීල තියෙන්නෙ රනිල්ට ලු

    උඹලට තමා ගිනි තියාගන්න වෙන්නෙ 🙃
  2. leeroxxroxx

    80% වගෙ දීල තියෙන්නෙ රනිල්ට ලු

    අපේ නේවි කෑම්ප් එකේ චන්ද ඔක්කොම වගේ මාලිමාවට. තැපැල් චන්දනේ මුලින් කියන්නේ. පලවෙනි ප්‍රතිපලයෙන්ම ඇගේ මයිල් කෙලින් වෙයි. :yes::yes:
  3. leeroxxroxx

    මාලිමවේ රැස්වීම් සහ T-Shirt ලොජික් එක

    අපි නම් ඔය මීටින් වලට යන්නෙ නෑ. එදා උදේම ගියා කතිරෙ ගැහුවා පහුවදා අනුර ජනාධිපති වුනා.
  4. leeroxxroxx

    🔴පළමු මනාපය සහ දෙවැනි මනාපය- සරළ විග්‍රහය🔴

    අනුරට කතිරෙ ගැහුවහම ඇති
  5. leeroxxroxx

    බංගලි අරගල සැප දෙපිටින් යයි.. ඉන්ධනත් නෑ.. විදුලියත් නෑ.. ගන්න සල්ලිත් නෑ…ලංකාවෙත් මේකම කරගන්න ඕනේද ?

    රනිල් ඩොලර් සංචිතය ශක්තිමත් කරලා තියෙන්නෙ. අනුරට ලේසියි රට කරගෙන යන්න. ප්‍රශ්නයක් නෑ. ස්තූතියි රනිල්.
  6. leeroxxroxx

    රනිලා මාර ගේමක් දුන්නා නේද?

    UNP චන්ද ලක්ෂ 30-40ක් සජිත් රනිල් අතර දෙකට බෙදෙන එක විතරයි වෙන්නෙ. 🙃
  7. leeroxxroxx

    චන්ද ප්‍රතිපලයෙන් පසු!

    අපි ප්‍රසිඩන්ට් ඉලෙක්ශන් 3ක් දාලා තියෙනවා. ජනාධිපති වෙන්නෙ මොකාද කියලා කියන්න බැරිද යකෝ. 🤣
  8. leeroxxroxx

    ජෙප්පෝ මේ පාර ඡන්දෙ පැරදුනාම

    UNP, සජබෙ උන්ට උණ හැදෙන්නේ චන්දෙන් පස්සෙ තමයි. 🤣
  9. leeroxxroxx

    චන්ද ප්‍රතිපලයෙන් පසු!

    මේ 2019 නෙමෙයි. සරලවම 2019දි සජබෙට ආපු චන්ද වලින් භාගයක්වත් මේ පාර එන්නෙ නෑ. සජිත් 15-16%ක් එන්නෙ. 🤣
  10. leeroxxroxx

    📺 චන්ද ප්‍රතිඵල බලන චැනල් එක

    මොන චැනල් එකේ බැලුවත් අනුර ජනාධිපති 😎 චාර්ට් එක සුපිරියට ප්‍රතිඵල ඉක්මන්ට දෙන ඕනෙ චැනල් එකක බලනවා.
  11. leeroxxroxx

    බත්තරමුල්ලේ සීලරතන හිමි | නිල තේමා ගීතය 🎵🎶 Official Theme Song Released

    ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීල රතන ස්වාමින්වහන්සේගේ නිල තේමා ගීතය. official theme song released මේක අපිලගෙ රට ------ Post added on 1725818550
  12. leeroxxroxx

    අවලංගු ඡන්ද වැඩි වෙනවා මේ පාර

    කොහොමත් 90%ක් කතිරෙ විතරයි පාවිච්චි කරන්නෙ
  13. leeroxxroxx

    අවලංගු ඡන්ද වැඩි වෙනවා මේ පාර

    සජබෙට දෙන චන්ද 20-30%ක් ප්‍රතික්ෂේප වෙනවා. O/L වත් පාස් නැති මිනිස්සු ඉන්නෙ
  14. leeroxxroxx

    😛 නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ.

    මං 12ට ඔතනින් ගියේ. ඒ වෙලාවෙත් 80-100ක් වගේ හිටියා
  15. leeroxxroxx

    😛 නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ.

    එතකොට අපි දුන්නෙ ගෝඨාභයට. මේ පාර 69ලක්ශයක් අනුරට.
  16. leeroxxroxx

    😛 නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ.

    ඔව් ලක්ෂ 5-6ක් චන්ද වැටෙනවා මූට.
  17. leeroxxroxx

    නාමල් රාජපක්ෂට රට වටා විශාල පිළිගැනීමක්... ජය නියතයි..

    මේ දැන් පානදුරේ නාමල්ගෙ මීටින් එක.අපරාදෙ මේ හට් එක ගැහුවෙ. 60-70ක් වගේ සෙනග ඉන්නෙ. වයසක සෙට් එකක් කොහෙන් හරි ගෙන්නගෙන.
  18. leeroxxroxx

    😛 නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ.

    නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ. පොර කතාකරන ගමන් ඉන්නෙ. UNP එකටයි සජබෙටයි චන්දෙ දවසට වෙන්නෙ ඕකමයි 😄
  19. leeroxxroxx

    අනුර යාපනයේදී කළ ප්‍රකාශයක් ගැන රනිල් සහ සුමන්තිරන් කතා කරයි...

    ඔලුවක් තියෙනවා නම් ඒක මේ වෙනකොට තේරෙන්න ඕනේ. ඔලුවක් නැත්නම් 22 වෙද්දී දැනගන්න පුළුවන් 😄
  20. leeroxxroxx

    අනුර යාපනයේදී කළ ප්‍රකාශයක් ගැන රනිල් සහ සුමන්තිරන් කතා කරයි...

    අනුර කොහොමත් දිනනවා. දෙමළ උන් පරදින පැත්ත ගත්තහම උන්ටමයි නෝන්ඩි.

    No contents