2004 අපි 10 වසරෙ ඉදිද්දි තමයි මුලින්ම කැෆේ එකකට ගියේ. Yahoo එකේ සර්ච් කරලා 89.com එක තමයි මුලින්ම බැලුවෙ. ඊට පස්සෙ XNXX එක. පානදුරේ ඔරලෝසු කනුව ලග තිබුනු කාෆේ එක පැයට 50යි. 2006 වගේ වෙද්දී පැයට රු.30ක් කලා. ඔකට ගිහින් CTB ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ රු.5 කාසි දාලා Mortal Kombat එකත් ගහනවා ගේම් මැශින්...