ඈතින් ඈතින් නෙවෙයි බං මීටර 20න් 20 ට වගේ තියනවා... ඒ අතර ඉන්න උන් අර දුර ඇවිදන් ගිහිං කුණු දාන්නේ නෑ... ඉන්න තැන එහෙමම බිම දානවා...
කුණු අස් කරපු එකෙක් හින්දා කියන්නේ (නුවර ගොඩක් උන් ස්වෙච්ඡාවෙන් කරනවා)... පහසුකම් මදි තමයි ඒත් මේ ඉන්න උන්ට මොන පහසුකම් දුන්නත් කරන්න බෑ... එකෙක්ට ඒක ලැට් එක ගානේ...