නෑ මචං අපේ මිනිස්සු හැසිරෙන්නේ මේ කිසිදෙයක් නොවුන ගානට.. මේ වගේ කටුක භයංකර අතීතයක් අපිට තිබුණු බව අමතක කරන හැමවෙලේම මතක් කරලා දෙන්න ඕනේ.. දවසේ කොයි වෙලේ බෝම්බයක් කොහේ පුපුරයිද කියල බයෙන් හිටපු කාලයක් තිබුන..
ත්රස්තවාදීන් නිසා දවසට කිදෙන්ක් මැරිලද කියලා NEWS වලින් අහන යුගයක් තිබ්බා..
අදනං 10යි...