සුද්දෝ හරි කලුසුද්දෝ හරි, රටකන්නේ අපිම තමා...
1948 අපි නිදහස ලබනකොටත් අපිට බුද්ධ ධර්මය හා චින්තනය කියන දේ තිබුනා. ඒ හොදටෝම ඇති නුවණැති මිනිසුන් බිහිකරන්න.
නමුත් උනේ නරක දේ තියාගෙන හොද දේ බැහැර කිරීම. පටු දේශපාලන, බලය, දේපල වෙනුවෙන් ලැබුණු නිදහසේ උපරිම ප්රයෝජන ගත් පිරිස් සාමාන්ය ජනතාවට...