1. sgrdk1

    සිංහල උන්ට වැඩ බැරිද?

    කොච්චි කෑවට බඩේ ගිනියම නගින්නෙ නැද්ද ?
  2. sgrdk1

    සිංහලයිනි අවදිවව් !

    බුදුහාමුදුරුවො ඉන්දියාවට පටවල කරගත්ත පාපකර්මයම ඇති කල්ප ගානකට
  3. sgrdk1

    FB එකේදි කියපු කතා..

    සංඝ කියන වචනෙ වැරදි විදියට පාවිච්චි කරන්න එපා.භික්ශූන් අතින් ඕනෙ වැරැද්දක් වෙන්න පුලුවන්.ඒත් සංඝ කියන තත්වයට පත් උන උත්තමයින් අතින් එහෙම වැරදි වෙන්න විදියක් නෑ.වචන පාවිච්චි කරද්දි පරිස්සම් වෙයන්.
  4. sgrdk1

    FB එකේදි කියපු කතා..

    london museum eke
  5. sgrdk1

    FB එකේදි කියපු කතා..

    කියන දේ නම් ඇත්තක් නැත්තෙම නෑ.ඒත් කියන විදිය තමයි ටිකක් අවුල්.
  6. sgrdk1

    සිංහල උන්ට වැඩ බැරිද?

    මම අද උදේ ලැබුව අත්දැකීමක් නිසා මේ කතාවෙ ඇත්තක් තියෙනව කියල මට තේරුනා.මේ ගැන සවිස්තරව කරුණු පැහැදිලි කරල වෙනම ත්‍රෙඩ් එකක් දාල දැනුවත් කරනවනම් වටිනව.
  7. sgrdk1

    සිංහල උන්ට වැඩ බැරිද?

    JQYvsiKIPnQ YcVLqeVFhjU
  8. sgrdk1

    වොෂින් මැසිමක් ගන්න උදවු

    meke damro ewa aduwata dala tiyenawa http://ikman.lk/en/ad/dj-plaza-new-fully-auto-washing-machine-for-sale-colombo
  9. sgrdk1

    වාහනයක් තෝර ගන්න උදව්..

    ඔය තුනෙන් corsa එක හොඳයි.1.5 98,99 crystal light එකක් ගන්න.
  10. sgrdk1

    සිංහල උන්ට වැඩ බැරිද?

    ජින්ජ බියර් වල තියෙන්නෙ ඉඟුරුනෙ.එතකොට ජපානෙ එහෙම ඉඟුරු පරිභෝජනය කරන හැටියට ජපන්නු ලෙඩ්ඩු වෙන්න ඕනෙනෙ.
  11. sgrdk1

    කාර් වල හොඳ සහ අවුල් මොනවද?

    මේව විසි ගනන් දීල ගන්න එකේ 25කට විතර suzuki every එකක් ගන්න එක උපරිම ලාබයි.
  12. sgrdk1

    Car buying advise for elakiriyans

    :yes:100%ක් accident free කියල දාල තියෙන වාහන වලින් 95% කම හතර පැත්තෙන් එක පැත්තක් හරි හදල තියෙනව.
  13. sgrdk1

    Web Hosting and Domain HELP!

    http://www.elakiri.com/forum/showthread.php?t=1706560&highlight=hosting
  14. sgrdk1

    සිංහල උන්ට වැඩ බැරිද?

    අපේ එවුන් කන්ටේනර් එකේ දිග පලල හොය හොයා ඉද්දි තම්බිය කස්ටමර් කෙනෙක් අල්ලගෙන බිස්නස් එක කරල ලක්ශ ගානක් හොයාගෙනත් ඉවරයි. ඔන්න ඕකයි වෙනස.:lol:
  15. sgrdk1

    Car buying advise for elakiriyans

    ගම්පහ ,මිනුවන්ගොඩ,උඩුගම්පොල, යක්කල, දුනගහ, ජඇල
  16. sgrdk1

    සිංහල උන්ට වැඩ බැරිද?

    බුදුහාමුදුරුවො හෙළ වෙදකම අගය කළේ උන්වහන්සේ හෙළයෙක් නිසා. බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ආයුර්වේදය ගැන එහෙම කියල තියෙනව දැකල තියෙනවද කොතනකවත්.
  17. sgrdk1

    සිංහල උන්ට වැඩ බැරිද?

    අපේ උන්ව වෙනස් කරන එක ලේසි වැඩක් නෙවෙයි.එහෙම කරන්න උත්සාහ කරද්දි ගොඩක් නින්දා අපහාසත් විඳින්න වෙනව.
  18. sgrdk1

    ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ!!

    එහෙම දෙයක් උනොත් ව්‍යවස්තවට අනුව ඉතුරු කාලසීම තුල රටේ ජනාදිපති වෙන්නෙ අගමැති නේද ?

    No contents