ඒ කාලේ මියුසිකල් ෂෝ එහෙම මාර විදියට නැගලා ගිය කාලයක්. ප්රින්ස් ,රෝයි පීරිස් ග්රේෂන් ජය මහ...තව හිටියා මතක නෑ. ලිවර් කේස් එක කාලේ මුගේ මූන ටිකක් අව්ල් ගියා
ශිහාන් ගේ වීරයෙක් වෙලා හිටපු එකෙක් නාමල් හැබැයි උගේ සිංදුවක් ස්ටේජ් එකක කිව්වා කියලා ශිහාන්ට කුනු හරුපෙන් බැනලා
ශිහාන් ඒක කිව්වා සැරයක් ඌ...