1. thomian

    පෙරට්ටෝ බස්සලා අරගලේ කෑවා නේත සිංහලුනි ?

    දැන් මිනිස්සු බනිනවා.. මේක දැන් ඕනවට වැඩි කියා කියා.. මෙහෙම ගියොත් මේ රටේ ජිවත් වෙන්න වෙන්නේ නෑ කියල කාගේද ටිකිරි මොලේ :D
  2. thomian

    🔴 රුපවාහිනීයට බබා හම්බවෙයි

    රාජපක්ෂලා ට රටෙන් පනින්න බැරි උනා කියා කියා හෑලි ලිපු එවුන් පව් බන් :lol:
  3. thomian

    අන්තවාදි සමාජවාදී අදහස් තියන උන්

    උන් කියන්නේ මෙහෙම දෙයක් උන් වැදගත් වැඩක් කරන්නෙත් නෑ.. කවුරුවත් එහෙම කරලා උන්ට වඩා දියුණු වෙන්නත් බෑ.. සල්ලි තියෙන එවුන් ඉගෙන ගන්නත් බෑ.. ඔක්කොම උන් වගේ අඩුකුලේ විදියට කාගෙන් හරි කාලා ඉන්න ඕන
  4. thomian

    අන්තවාදි සමාජවාදී අදහස් තියන උන්

    මට තේරෙන්නේ නෑ බන්.. පොඩ්ඩක් බයි මහාචාර්ය වරුන්ට මේක පැහැදිලි කරන්න අයියෝ :dull:
  5. thomian

    රනිල් වික්‍රමසිංහ කියන්නේ කපටි නරියෙක් - ප්‍රභාකරන්

    මු අනුන්ගේ contract එකක් කරන්නේ බන්
  6. thomian

    රුපවාහිනි DOWN

    රනිල් වික්‍රමසිංහ කියන්නේ කපටි නරියෙක් - ප්‍රභාකරන්
  7. thomian

    වෙලාව 1.10යි අරගලය ෆේල්ද

    උකවන්න නේද හදන්නේ :dull: :shocked:
  8. thomian

    ගුපියනේ හාමු අරිනව නේද ?

    Mokatada mu enna hadanne epara
  9. thomian

    ගුපියනේ හාමු අරිනව නේද ?

    අන්තරේ උන්ට කිවුව නම් හරි මිසයිලයක් ගහවි :lol:
  10. thomian

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    මං විහිළුවක් කරේ කොම්ලෝ.. මේ වගේ ගොන් වහෙලාට බලේ දුන්නොත් අම්මට සිරි වෙයි
  11. thomian

    සිරස Breaking news

  12. thomian

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    තව වැඩි දවසක් නෑ අරගල ආතල්.. :D
  13. thomian

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    ලැබිය යුත්තේ කාටද? අරගලේ වෙනුවෙන් දුක් විඳපු මිනිස්සුන්ට
  14. thomian

    නිර්පාක්ෂික සිරස 🔺🔺🔺

    9 වෙනිදා සිරස ගැන පත හෑලි ලියපු කළුවො තව මාස දෙක තුනකින්
  15. thomian

    නිර්පාක්ෂික සිරස 🔺🔺🔺

    මූ ඉංගිරිසියෙන් ද බන් ගථා කියන්නේ.. මුණ ඇඹරිලා තියෙන විදිය

    No contents