The People's Channel
සිරසයියියියියියි සජියගේ ලඟම නෑයා...
අපේ උන් ලනු නෙවේ කන්නේ. තඩි දාර කඹ ගිලින්නේ...
සිරසයියියියියියි සජියගේ ලඟම නෑයා...
අපේ උන් ලනු නෙවේ කන්නේ. තඩි දාර කඹ ගිලින්නේ...
Last edited:
ඕවා වෙන බව දැනන් හිටියා බන්අපේ වැඩේ කරගත්තා එච්චරයි.. ගොන් බයියො යුද්දේ දින්නා නේ කියාගෙන සදාකල් රාජපක්ස පස්සෙ යනවා වගේ සිරස පස්සෙ වැඳගෙන යන පුරුද්දක් නෑ මචං
![]()
ඒත් ඉතිං ෆේස් බුක් එකේ උන් නම් එහෙම තමයි බහුතරයඕවා වෙන බව දැනන් හිටියා බන්අපේ වැඩේ කරගත්තා එච්චරයි.. ගොන් බයියො යුද්දේ දින්නා නේ කියාගෙන සදාකල් රාජපක්ස පස්සෙ යනවා වගේ සිරස පස්සෙ වැඳගෙන යන පුරුද්දක් නෑ මචං
![]()
kollage una honda welaa wage
onna ithin pukak penwanna gatta.
රනිලාගේ ගේ නම් ගිනි තිබ්බ.සිරස මහින්ද විපකශෙ ඉන්න කොටත් පෝයදාට බන දුන්නා
පොර අගමැති උනාම ඒක රුපාවාහිනියට ගියා.
කලිනුත් සජියගේ ගෙදර ඉදන් පෝයට බන් දුන්නා මතකනම්.
මොනවා උනත් දෙරණ තරම් පච නෑ.... නයි පෙන්නුවෙ නෑ ආගම , විශ්වාස විකුනන් කෑවෙ නෑ