ඔව් ඇත්ත,..
මචං පූජාව 1/2ට නවත්තන්නෙ උඹට සත්ප්රසාද දෙන්න බැරි නිසයි,.. අඳුරන ෆාදර් කෙනෙක් නම්, ගෑනු ලමයට විතරක් සත්ප්රසාද දීල පූජාව දිගටම කරනවා,.. කිසිම ලියවිල්ලකට අත්සන් කරන්න ඕන නෑ,.. උඹ ගර්ල් එක්ක ගිහිං ෆාදව හම්බ වෙලා කතා කරපං,..
බැරි වෙලාවත් ඔය උඹ කියන ලියවිලි වලට අත්සන් කරන්න කියුවොත්...