අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
ගැන්සිය නෑ කියා
මාත් ආවා ලු ඉතිං..![]()


ආ...ලෝ...ඩියා..
ඒකනම් ගොඩක් හොඳයි. ගොලුබෙල්ලෙක්ගෙ පිටේ නැගලද ඔයා ආවෙ?![]()
පේන්නේ නැද්ද...ආපු හැටි...


ආ...ලෝ...ඩියා..
මෙච්චර කල් කොහෙද ගියා...
පේන්නේ නැද්ද...ආපු හැටි...
පැද්දි පැද්දි එනකොට වෙලාව හරි!!![]()

පේනව පේනව හරි හයියෙන් ආව කියල.
පැද්දි පැද්දි ආවෙ ඔයා ද නැත්තම් ඔයා ආපු වාහනය ද?![]()



Good Morning

kohomei akke ithin??
ඔයාට කොහොමද? පාඩම් වැඩ එහෙම කරගෙන යනවද??
නැත්නම් ගෑණුළමයින් ගේන කෑම කකා උඩබලං ඉන්නවද ආහ්??..

ඉන්නවා මල්ලෝ ඉතිං...ඔයාට කොහොමද? පාඩම් වැඩ එහෙම කරගෙන යනවද??
නැත්නම් ගෑණුළමයින් ගේන කෑම කකා උඩබලං ඉන්නවද ආහ්??..
![]()



![]()
![]()
![]()
![]()
![]()
පාඩම් නම් කරනවා අක්කේ
ඒ කෑම කාලා උන්ගේම පොත් වලින් පාඩම් කරනවා![]()

නරකම නෑ ලමයාගෙ උනන්දුව 



