1. $Gangster$

    යුක්‍රේන - රුසියානු අර්බුදය

    යුද්දයක් පටන් ගත්තොත් අපිට යන්න බැරි වෙයිද
  2. $Gangster$

    සිගිති පාතාලේ වදන් අමතපදන්

    ara guti kana eka daapu coment ekak neda aru kiyawanne?
  3. $Gangster$

    අඩෝ මට Omicron Positive

    ඔමික්‍රෝන් එච්චර අමාරුවෙන්නෙ නෑ කියල තමා කියන්නෙ. හොදට ඇගට ශක්තිය එන කෑම එහෙම කාපන්. හොදට වතුර බීපන්. පලතුරු වර්ග කාපන් මචන්. ඕක ගැන හිතන්නෙ වැඩිය හිතන්නෙ නැතුව සින්දුවක් අහල ෆිල්ම් එකක් බලල රෙස්ට් කරපන්. ඉක්මනට හොද වෙයි. :yes::yes:
  4. $Gangster$

    මහින්දට රෝහිත එක්ක මල පැන්නේ ඇයි?

    ත්‍රෙඩ් එකට අදාල නෑ ඒත් දාන්න හිතුන :baffled::baffled:
  5. $Gangster$

    ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

    වෙන රටවල උන් ෆුල් හොල්මන් වෙලා ඇත්තෙ. ගැම්මක් තමා ඉතින් :love2::love2::love2:
  6. $Gangster$

    ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

    කියන්න දේවල් තිබ්බට මෙතන කියල වැඩක් නෑ. මාරුවෙන් මාරුවට රට කාපු දේසපාලුවො එකෙක්වත් ගනන් ගන්න එපා. අනික අර 09 වෙනිද පොහොට්ටුවෙ රැස්වීමක් තියනවලුනෙ. බලමු හරක් කොච්චර ඉන්නවද කියල. අනික අපිත් මෙහෙම කිය කිය ඉමු මුන් කෙලවලම යනකන්
  7. $Gangster$

    කොල්ලනේ පරිස්සමෙන් - FB comments lead 2 CID inquiry

    පිස්සට පිස්සු වැඩි වෙලා නේද :sleep:

    No contents