යුක්‍රේන - රුසියානු අර්බුදය

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    Siri Lankawatath oya tikma kawada hari weida :rolleyes: 🇨🇳 🇮🇳
    danata tiyena tathwe ekka Putin bosa yuddyak patan gathoth NATO eka Ukraine walata support karawida?
    Ukraine awilla former soviet union eke kallak wenama ratak wenna kalin, godak durata ekama language eka katha karanne, ekama cutural values tyenne ratawal dekama (minor differences athi) ehema baluwama ubata mathaka tyena kaleka lankawa Indiawe kallak wela tibbe kawadda? Tamil un arunama rate bahutharaya wechcha Sinhala un ekka Indiawe same cultural values share wena kauda inne? kauruth na neda? rate economy eke thathwe moka unath me ratata wenama identity ekak tyenawa

    Map-Soviet-Union-countries.jpg
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Well Explained 💯
     
    • Like
    Reactions: FalconX

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මේ වෙස්ටර්න් උන් පාඩුවේ ඉන්න රටකටවත් ඉන්න දෙන්නේ නෑ කාලකන්නි යුද්දයක් අවුලන්නමයි දගලන්නේ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113

    Call of Duty Mathak wuna sinhalu :(

    නිකං බං යන්නෙ ,මොස්කව් වලින් ගොඩක් ඈත පැතිවල වෙනදටත් ඔහොම තමයි ,මම 2017 ගිහිල්ල ගූ බයේ හිටියෙ යුද්දයක් කියල ,කොෆි ශොප් එකේ නාකි බුවෙක් මම බය වෙලා කියල තේරිලා සීන් එක කිව්වෙ 😂😂😂
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    නිකං බං යන්නෙ ,මොස්කව් වලින් ගොඩක් ඈත පැතිවල වෙනදටත් ඔහොම තමයි ,මම 2017 ගිහිල්ල ගූ බයේ හිටියෙ යුද්දයක් කියල ,කොෆි ශොප් එකේ නාකි බුවෙක් මම බය වෙලා කියල තේරිලා සීන් එක කිව්වෙ 😂😂😂
    Seriously :lol: kawda ban danne itin :D
     
    • Like
    Reactions: FalconX