ම්ම පෝටබල් හාර්ඩ් එකක් ගන්න කියලා බැලුවේ. පෝටබල් හාර්ඩ් වලට වයිරස් යන්නෙ නැ කියන්නෙ ඇත්තද? පෙන් එක ෂෝට්කට් වයිරස් එකක් තියන කොම්පියුටර් එකකට ගහපු ගමන් තියන ඔක්කොම පටස් ගාලා ෂෝට්කට් වෙනවා. ඒත් පෝටබල් හාර්ඩ් එකක් එහෙම වෙනනෙ නෑ කියන්නෙ ඇත්තද?
මට වෙන්න ඕනි මෙච්චරයි. ලංකාවෙ සම-හරක් උන් වයිරස්...