Portable hard or PEn drive

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ම්ම පෝටබල් හාර්ඩ් එකක් ගන්න කියලා බැලුවේ. පෝටබල් හාර්ඩ් වලට වයිරස් යන්නෙ නැ කියන්නෙ ඇත්තද​? පෙන් එක ෂෝට්කට් වයිරස් එකක් තියන කොම්පියුටර් එකකට​ ගහපු ගමන් තියන ඔක්කොම පටස් ගාලා ෂෝට්කට් වෙනවා. ඒත් පෝටබල් හාර්ඩ් එකක් එහෙම වෙනනෙ නෑ කියන්නෙ ඇත්තද​?

    මට වෙන්න ඕනි මෙච්චරයි. ලංකාවෙ සම-හරක් උන් වයිරස් ගාඩ් එකක් පවිච්චි කරන්නෙ නැ. රජයේ ආයතන ගැන කතා කරලාවැඩක් නැ ඉතින්. අපි ඒවගේ උන් පාවිච්චි කරන කොම්පියුටර් එකකට පෙන් එකක් ගහපු ගමන් ඒකේ වයිරස් ටික කෙලින්ම අපේ පෙන් එකට එනවා. ෂෝට් කට් වයිරස් එකක් ආවොත් අපේ වැදගත් දේවල් ඔක්කොම නැති වෙනවා. රෙකවර් කරාට සමහර ඒව එන්නෙත් නැ. මේකෙන් බේරෙන්න පෙන් එකට මොකක් හරි දෙයක් තියනවා නම් කියන්න​.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    portable hard walata virus yanne naththe na bn.samahara wita launch app ekak dala eka haraha files add,copy karoth nam virus ehema balapemak nathuwa athi.a app nam pen drive walatath thiyenawane
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    ලංකාවෙ සම-හරක් උන් වයිරස් ගාඩ් එකක් පවිච්චි කරන්නෙ නැ

    ලංකාවෙ සම-හරක් hithan enne portable ewata virus yanneth ne kiyala
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    පොර්ටබල් කියලා නෑ වයිරස් යනවා..සමහර පොර්ටබල් වල තියෙනවලු වයිරස් ගාර්ඩ් එක්ක තියෙන හාර්ඩ්..හැබැයි එවා නිකන් පොර්ටබල් වගේ පස් ගුනයක් විතර ගණන්
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Portable hard walata virus yanawa bn. Portable hard ekk data backup karanna Aran Oya podi podi Wada walata pen drive ekk ganin. Kawadawath Umbe data backup karala thiyena drive ekk wena machine walin file transfer karanna use karanna epa. Mokakhari malware ekk awoth Umbe okkoma data tika iwarai.